මම අද අලුත් වාහනයක් බලන්න car sales වල රස්තියාදු උනා. ගොඩක් sales centers වල වෙනදට වඩා සෙනග. හැම කෙනාගේම හිතේ අලුත් අයවැයෙන් tax වැඩි කරයි කියලයි. sale කාරයෝ අලුතින් ආපු වාහන sale එකට දාන්නේ නැතිව yard වලම තියෙන්න අරිනවලු. hybrid වල සහ electric cars වල tax වෙනසක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ අදහස මොකක්ද?
29 wenakaun poddak iwasagena inna
hybrid num thawa adu kara na ekak ne


