නම දාපන්කො කවුරු හරි මම ෆොන් එකෙන් ඉන්නේ පෙන්නෙ නෑ
මේ දෙන්න මුලින් සිරා සිරා ද කියල තියෙන හින්දා මම හිතුවා සිරිසෙනව දාල කියලා. ෆෝන් එකේ ලෝඩ් උනේ නෑ![]()



hm hmමහා බැංකු හොරු පොත් ලියපු උන් ෆුට්නොට් දාපු උන්, අර්ජුන් මහේන්ද්‍ර![]()
yes its real.. hari kena daala thiyanawa.
සුදුස්සන්ට සුදුසු තැන ලබාදෙනවා![]()
අඩෝ සිරාද බං. පට්ටයිනේ.
හකීම්ලා, ගස් ගිනියල(වැද්දා) ගත්තොත් පොඩි හරි සම්බන්ධයක් පැවැත්වුවොත් අපි නම් නැත ඔබට ජනාධිපති තුමෝ.පාස්කු බෝම්බෙට වගකියන්න ඕනි හැම එකාටම දඬුවම් දෙයි කියල දැඩිව විශ්වාස කරනවා...
![]()
