නව.කැබිනට්ම.ඇමතිවරු

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    නව.කැබිනට්.ඇමතිවරු

    ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය

    ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හා උඩරට උරුමය අමාත්‍ය

    එස්.බී. නාවින්න - අභ්‍යන්තර හා වයඹ කටයුතු සංවර්ධන අමාත්‍ය

    මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය

    දුමින්ද දිසානායක - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය

    පී. හැරිසන් - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

    කබීර් හෂීම් - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

    තලතා අතුකෝරළ - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    ෆයිසර් මුස්තෆා - ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය

    ඩී.එම්. ස්වාමිනාදන් - පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

    සාගල රත්නායක - ව්‍යාපෘති කළමනාකරණය, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

    මනෝ ගනේෂන් - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය

    දැනට 13 යි

    දයා ගමගේ - සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය

    රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

    විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

    විද්‍යාත්මක පදනම මත සිදු කළ කැබිනට් සංශෝධනය අවසන්

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,233
    113
    Gotland

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය

    muta wildlife dunna eka nam hoda deyak. kalawaddo tika araksha wei
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    widyaathmaka krameta dila thiyanawa me para kiwwath wagema..
    daya gamageta prathamika dila.. yiyameta thiyeyi
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය

    muta wildlife dunna eka nam hoda deyak. kalawaddo tika araksha wei

    :yes::yes::yes::yes:

    Pissan kotuwat bara denna tibbe...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය

    muta wildlife dunna eka nam hoda deyak. kalawaddo tika araksha wei

    මුගෙ ප්‍රියතම ආහාරය දඩමස් හා ඉදිඅප්පන්..... ගෝ ශ්‍රී ලන්කන්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය

    muta wildlife dunna eka nam hoda deyak. kalawaddo tika araksha wei

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ අර විජ්ජාත්මක කෙරමෙට පත් කොරපු ඒවැයි...?
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    මේ අර විජ්ජාත්මක කෙරමෙට පත් කොරපු ඒවැයි...?

    විද්‍යාත්මක පදනම මත සිදු කළ කැබිනට් සංශෝධනයකි