නව කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගැනේ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    120503791-3362777277169115-1970056042194573518-o.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,585
    1
    32,309
    113
    - උඩරට -

    ප්‍රතිඵල ලැබෙන්නේ ඉතා මන්දගාමීවනේ බන්. :eek:
    කොරෝනා ජන්ද ප්‍රතිඵල නිල නොවන් මට්ටමින් දීපන්කෝ ඉක්මනට :yes:
    ලද විගස එසැනින් :lol:
    අපි ඇහැරන් ඉන්නේ සමස්ථ ප්‍රතිපලය නිකුත් වෙනකම් :nerd:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    කාලකන්නි අාණ්ඩුවෙන් මිනිස්සු දැනුවත් නොකර දැන් අච්චරයි මෙච්චරයි කියනවා.😠😠😠
    pala hukanna yanna me tharamin wath palanaya kare me andwe honda kamata.nethma thope hiwal ranila hitiyanam bageta bagayak merila melahakata
     

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    ratata kelaweddi eka anduwa pitin dala sathtu wena kuhaka kalakanni wisige puthala,

    balahan ithin lankawata kawadawath hari yayida kiyala,

    thamange eka nathiwa anith eka iddi rata hadi gewila yanakan balan inna ponnayo.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ratata kelaweddi eka anduwa pitin dala sathtu wena kuhaka kalakanni wisige puthala,

    balahan ithin lankawata kawadawath hari yayida kiyala,

    thamange eka nathiwa anith eka iddi rata hadi gewila yanakan balan inna ponnayo.

    හරි ජාතකයක් නැතුව මහ උන් සොමියට ගහලා කරුමෙට බඩු ඇතුලට ගිහින් හිටපු සුනඛයො තමයි දැන් මෙහෙම ඇවිත් ටෝක් දෙන්නේ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාම ඔය රිසාල්ට්ස් එන්නෙ දිවුල පිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොකුරට කෙලින්ම සම්බන්ද අය.. ඔය දැන් පොසිටිව් වෙන අයගෙ කන්ටැක්ස් වලින් සහ ගිහින් තියන තැන් වලින් තමා රටේ කොහෙ කොහෙ මේක පැතිරිලාද කියල බලාගන්න වෙන්නෙ..

    මට හිතෙන්නෙ පලවෙනි එකට වඩා මේක දරුනු වෙනවා. පලවෙනි වේව් එක සොශල් ස්ප්‍රෙඩ් උන්නේ නෑ, ඒත් මේක දැනටම ස්ප්‍රෙඩ් වෙනවා