නව ගුවන් මහා මාර්ග තුනක්

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
නව ගුවන් මහා මාර්ග තුනක්

උපුටා ගැනීමhttp://www.aluthnews.com/
coriver.jpg

ඉදිරියේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ යාකරමින් නව ගුවන් මහා මාර්ග තුනක ඉදිකිරීමට රජය සැලසුම් සකස් කර තිබෙනවා
.ඒ බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.ඒ කැබිනට් තීරණ දැනුම් දීමට පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව අතන තුරයි.වැඩි දරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ මෙම යෝජනාව ජනාධීපතිතුමා ගේ යෝජනාවක් බවයි.


මේ අනුව නව ගුවන් මහා මාර්ග තුණ කොනක්‍රීට් කනු මතින් ඉදිවනු ඇති අතර ඒවා කඩවත සිට කිරුළපන දක්වා එක් මාර්ගයකුත් කොළඹ සිට පෑලියගොඩ දක්වා තවත් මාර්ගයක් සහ කෙළඹ කොට්ටාව දක්වා අනිත් මාර්ගයත් ඉදි වනවා.


කොළඹ නගරය වැනි අධීක ජනගහනයක් ඇති නගරයකට ඉතාමත් උචිත ගුවන් මහා මාර්ග ලෝකයේ ඉතා දියුණු ජනාකීර්ණ නගරවල සුලබව දක්නට ලැබෙනවා.අපේ රට තුලත් මෙවැනි ගුවන් මහා මාර්ග ඉදිවීම අපට ආඩම්බරවෙන්නට වගේම පවතින මාර්ග තදබදය අවම කරන්නට හේතු වෙනවා නොඅනුමානයි..

උපුටා ගැනීමhttp://www.aluthnews.com/
 
Last edited:

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    sirawata..mahinda kochchara ala kanniya hora, modaya, unata rata ta yamak karanwa.. unp eke kiyalath dan ekek wath nah ne.. ranil la wage inna un .baley ta awath mahinda wage ma yaka natanawa sure ma sure.. wipaksha nayaka kamata ohoma nam.. rate nayakaya unaham kohoma redak natai da..

    dan nam ane manda..mahinda ta kochchara bannath..ey yaka wadak karanwa.. hondai concrete palam.. padamak igena gena wage mervin, and jeyrag ge guwan palam walin.. good move..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒක නම් හොඳයි මේ ට්‍රැෆික් එකත් අඩුවෙයි
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙවා මිට අවුරුදු ගානකට කලින් ගන්න තිබ්බ තිරණ දැන් ඇරියසුත් එක්ක කරන්න වෙලා කොමහරි මෙවා දැන්වත් වෙන එක ගැන සතුටුයි බොහොම
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම් මේ බලන් ඉන්නෙ මේව කරල වැඩක් නෑ, මෙච්චරයි අඩු, මේ සල්ලි වලින් කන්න නැති එවුන්ට ආප්ප අරන් දෙන්න ඕන කිකල comment දාන එකෙක් එනකන් :lol: