මදෑ දැන් ඉතින් කාර් එකේ (ජපන් රේඩියෝ නිසා) අහන්න වෙන්නේ නෑ සිරස....![]()
ara unit ekak aran set kara ganinkoමදෑ දැන් ඉතින් කාර් එකේ (ජපන් රේඩියෝ නිසා) අහන්න වෙන්නේ නෑ සිරස....![]()

Frequency 4,5 thibbe eka eka pathi walatane.. ethakota ekama Frequency eka channel 2,3 ka eka eka palath walata use una.. thanikarama achcharuwak thibbe.. dan mulu lankawama cover karanna frequency 5 ho 5 ta wada thibba ewata frequency 2i denne.. eeta adu ewata 1i.ෆ්රීක්වන්සි හතර පහ තිබ්බ චැනල් සේරටම දැන් තියෙන්නෙ දෙකයි. ඒත් බලහන් ඉඩ නැති හැටි. මෙච්චර හදලත් ඉඩ මදි.