නව ජනපතිවරයාට මේවා කල හැකිද ?

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    නව ජනපතිවරයාට මේවා කල හැකිද ?

    එකාධිපති, ප්‍රජාතන්තවාදයට පයින් ගසන, මාධ්‍ය නිදහසක් නැති, කුඩු පුරයක් බවට රට පත් කල, සහෝදර සමාගම පෝෂනය කරන, දුෂන වංචා අසිමිත මරා ගේ ගමනට නැවතිමක් අවශ්‍ය වුවත්
    නව පාලකයාට මෙ ප්‍රශ්ණ විසදිය හැකිද ?


    ජන්දය දෙන්නට පෙර මෙවාට උත්තර ලැබෙයිද ?

    *පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?
    * මුස්ලිම් congress එක සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * TNA සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * බොදු බල සේනා සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?
    * පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?

    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?


    තව යෝජනා තිබෙනම් ඉදිරිපත් කරන්න, මෙවා ඉටු නොවෙනම් යලි අපි කබලෙන් ලිපට වැටෙනවා නොවෙද ?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැනට තියන ආන්ඩුවෙන් උබට ඔවයින් ලැබෙන්නෙ මොනවාද බන් ? ලන්කවෙ මැතිවරන ක්‍රමෙන් හොද පැත්ත කියල එකක් තොරන්න නැ තියෙන්නෙ අඩු නරක තොර ගන්න එක විතරයි ,
    සුලු ජාතික චන්ද නැතුව ඔය දෙගොල්ලොන්ටම උඩට එන්ඩ බැ , එක නිසා එකෙක් කොටියනම් අනික වයාග්‍රයා , නම වෙනස් උනාට දෙකම එකයි ,
    මෙතන පොදු අයිතිවාසිකමක් දිනා ගත යුතුව තියනව එ තමයි මිනිස්සුන්ගෙ ප්‍රජතන්ත්‍රවාදි අයිතිය , ජාතිකත්ව ආගම් පදනම්ව වෙන වෙනම හින ලොක විර නයකයො ඇති , එ හින නයකයව බිහි කරන්න උබල හිතනවට වැඩිය පරම්පරා 2 වත් කල් යයි , යුද්දෙ මැද අතරමන් වෙච්ච සෙබලෙක් වෙඩි වලින් මරනයෙන් ගලව ගැනිමනම් අරමුන උගෙ කකුලට වෙඩි වදි කියල උව එතන අත ඇරල දාන එක නෙවෙයි කරන්න ඔනි දෙ ,මෙකත් එවගෙ just sayn
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    ආයේ මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ
    00020473.gif

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    එකාධිපති, ප්‍රජාතන්තවාදයට පයින් ගසන, මාධ්‍ය නිදහසක් නැති, කුඩු පුරයක් බවට රට පත් කල, සහෝදර සමාගම පෝෂනය කරන, දුෂන වංචා අසිමිත මරා ගේ ගමනට නැවතිමක් අවශ්‍ය වුවත්
    නව පාලකයාට මෙ ප්‍රශ්ණ විසදිය හැකිද ?


    ජන්දය දෙන්නට පෙර මෙවාට උත්තර ලැබෙයිද ?

    *පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?
    * මුස්ලිම් congress එක සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * TNA සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * බොදු බල සේනා සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?
    * පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?

    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?


    තව යෝජනා තිබෙනම් ඉදිරිපත් කරන්න, මෙවා ඉටු නොවෙනම් යලි අපි කබලෙන් ලිපට වැටෙනවා නොවෙද ?

    උබ ඔය වටෙන් අහන්නේ මහින්දය පදිරි කරලා ගිය ටික ආයිත් තිබ්බ විදිහට හදල දෙනවද කියලනේ? ඇයි හදල දෙන්නේ නැ කිව්වොත් මහින්දයට අයිත් චන්දෙ දෙන්නද? එතකොට ඊලග පාර තව ටිකක් උබේ ඔය list එකට add කරගන්න පුළුවන්. :lol:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    MEnna elakiri kekma dapu comment ekak mekata uttara dila okata uttara ahapan

    Annonymous says:
    November 22, 2014 at 8:21 am
    මේ යන රැල්ලට වග කියන්න ඕනා වෙන කවුරුවත් නොවෙයි මහින්ද මයි. ඒ මොකද කියනවානම්
    1. කුඩු කාරයන්ට ආරක්ෂාව සැපයීම – දුමින්ද සිල්වා
    2. ශ්‍රි ලනීප ප්‍රබල සාමාජිකයෙක් වූ ලක්ෂමන් ප්‍රෙමචන්ද මරපු වෙලාවේ කුඩු දුමින්දව ආරක්ශාකරමින් හැසිරුනු ආකාරය.
    3. එතනෝල් රේගුවට අසුවුනාම – නීති වෙනස්කර නිදහස් කිරීම.
    4. දේශයේ මුදුන් මල්කඩවන් ශ්‍රි දළදා මාලිගාව ඉදිරිපිට බාල් නැටීම – කාර් රේස්.
    5. ශ්‍රියානි බන්ඩරනයකට හා සරත් ෆොන්සේකාට සලකපු ආකාරය.
    6. කිසිම් උගත් කමක් නැති නෑයන් ඉහල පුටුවලට පත් කිරීම.
    7. ක්‍රිස් නෝනිස් ප්‍රශ්ණයේදී මහින්ද විසින් වංචාකරුවන් ආරක්ශාකරමින් ක්‍රියාකිරීම.
    8. නූගත් ඇමති මංඩලයක් පත්කිරීම උදා: විමල් වීරවංෂ – 9 වසර සමත්, මහින්දානන්ද – 9 වසර , ජොන්ස්ටන් – 8 වසර, අධ්‍යාපනය – ටියුෂන් මාස්ටර්ලට ලබාදීම.
    8. ලංකාවේ මිනිසුන් දුක් විදිනකොට ජනාධිපති පුතාලා ලක්ෂ ගණන්වල සපත්තු හා ඇදුම් ඇදීම ( කිසියම් රැකියවම් මොවුන් නොකරයි )
    එමනිසා මහින්දට වෙලාතියෙන සිද්ධිය විජාතික බලවේගයක ප්‍රතිපලයක් කියමින් නිවැරදි දැක්මක් සහිත ශ්‍රි ලාංකිකයන්ට අපහාස නොකරන්න. මෙය තමන් විසින් දසවසරක් තිස්සේ වපුරපු අස්වැන්න නෙලන කාලය පැමිණිමක් පමනි.


    http://www.elakiri.com/forum/showthread.php?t=1644420