නව ජනපතිවරයාට මේවා කල හැකිද ?
එකාධිපති, ප්‍රජාතන්තවාදයට පයින් ගසන, මාධ්‍ය නිදහසක් නැති, කුඩු පුරයක් බවට රට පත් කල, සහෝදර සමාගම පෝෂනය කරන, දුෂන වංචා අසිමිත මරා ගේ ගමනට නැවතිමක් අවශ්‍ය වුවත්
නව පාලකයාට මෙ ප්‍රශ්ණ විසදිය හැකිද ?
ජන්දය දෙන්නට පෙර මෙවාට උත්තර ලැබෙයිද ?
*පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?
* මුස්ලිම් congress එක සහය දක්වනවද?
* එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
* TNA සහය දක්වනවද?
* එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
* බොදු බල සේනා සහය දක්වනවද?
* එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
* මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?
* පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?
*Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
*Casino නවත්වනවාද?
*සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
*උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
*ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
*අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
*කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?
තව යෝජනා තිබෙනම් ඉදිරිපත් කරන්න, මෙවා ඉටු නොවෙනම් යලි අපි කබලෙන් ලිපට වැටෙනවා නොවෙද ?