නව ජනපති අනුර දිවුරුම් දීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දීම හෙට උදැසන සිදුවීම ට නියමිතයි.

    ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණය ය පැවැත්වීමට කටයුතු කරනු ඇත.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දීම හෙට උදැසන සිදුවීම ට නියමිතයි.

    ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණය ය පැවැත්වීමට කටයුතු කරනු ඇත.
    අදින් පස්සේ අල්ලස් පගාව දීලා වෑඩ කරගන්න වෙන්නේ නෑ.. නියමයි. රට හරි අතට