නව ජනපති ජාතිය අමතයි!!!!

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    duushitha palakayanta kiyanna ooni widiyata eya kiyai...


    Oba kiyanne me katha karana widiya hari kiyalada???? :shocked::shocked::shocked::shocked::shocked:

    meya katha karanne MR gana nemei. thamanwa wiwechanya karapu kenekuta dena pilithurak. baleta enna issella ohomanam, rate awasanawata balayata awoth kohoma thiyeida? thamanta wiruddakam karana ayawa wedi thiyala marai. "Idi amin" wage....

    Meka thamai MR and SF athare thiyena wenasa. Thamanawa palanaya karaganna bari minihek kohomada ratak paalanaya karanne....
     

    Tom&jerry

    Member
    Dec 26, 2009
    382
    5
    0
    "කාලකන්නි පූජ්‍ය පක්ෂයෙන් අවසරයි!!!!

    පාහර රටවැසියනි, අවජාතක දරුවනි, අනෙකුත් කළවැද්දනි.
    ම‍ට කලින් හිටපු අර හොරා පන්නලා , තොපි මාව ජනාධිපති කලේ මොන මගුලකටද කියලා මම දන්නවා. උට ක‍ඩේ ගිය හැත්ත මම මුලින්ම ඉවර කරනවා. ඊට පස්සේ තොපි ගැන බලා ගන්නම්.
    පරෙස්සම් වෙලා හිටපියව්. තොපිත් උඩ පැන්නොත් තොපිටත් වෙන්නේ කුණු කාණුවක් දිගේ ඇවිල්ලා හරි මගෙන් සමාව ගන්නයි. උඔලා තාම දන්නේ නෑ මගේ යහ පාලනයෙ තරම. මම සවුක්කිය, අධ්‍යාපන, ආරක්ෂක ඇමතිකම් මා ලගම තියා ගන්නවා. තව මට ඕන විදියට නොකෙරෙන ඒවත් මා යටතට ගන්නවා. අන්න ඒ විදිය‍ටයි විධායක ජනාධිපති කම අහෝසි කරන්නෙ. ම‍ට විරුද්ධ වුනොත්, නටන්න තොපි ආවොත් පැය 24න් නඩු නැතිව දානවා හිරේ. ඒ මම පර්ජාතන්තර්වාදය ස්ථාපිත කරන විදිය."


    :shocked::shocked::shocked::shocked:

    :yes::yes::yes::yes::yes::yes: