ko bn thaama naane redda
redda hoya hoya inne nethuwaඡේ වි පි එක ඇමතිකම් ගන්නේ නැත්තේ චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමති කම් කරලා කෙලවුනා වගේ කෙලවෙයි කියලා බයයි විපක්ෂයේ දේශපාලනය ලේසියි ඇමතිකම් බාර අරන් කරනවට වඩා.
ko ban agamati jathiya amatima?

හෙට ඇමති වරු දිව්රුම් දෙයි මන් හිතන්නේ එකේ වැඩ කරනවා වෙන්න ඇති, උදේ හිටිය බුවා 

පැටියා;17722554 said:මහින්දයා සර්පයෙක්නෙ බං බලං ගියාම. ඔය 17 දෙනාම සරත් ෆොන්සේකා යටතේ හිටියා කියලා නේද අයින් කරලා තියෙන්නෙ? හැමදාම ජිංගල් බෙල් නෑ ඔය මිනිස්සුන්ට කරපුවට මහින්දටත් විඳවන්න වෙයි.![]()


හතරවටෙන් මිනිස්සු ප්‍රශ්න කරනව. ඔක්කොටම වෙලාව මදි ඇති බන්z.. එහෙන් හොරු රට පනිනව. මෙහෙන් දින 100 ගනිනව.. වැඩ ගොඩයි නෙ. අපි බලමු..කෝ සුට්ටෝ අගමැති කතා කලේ නැනේ![]()
UNP කාරයෝ චන්දෙ දුන්නේ අගමැතිට. මොකද අගමැති වැඩ නැත්තේ ?

හතරවටෙන් මිනිස්සු ප්‍රශ්න කරනව. ඔක්කොටම වෙලාව මදි ඇති බන්z.. එහෙන් හොරු රට පනිනව. මෙහෙන් දින 100 ගනිනව.. වැඩ ගොඩයි නෙ. අපි බලමු..![]()

හතරවටෙන් මිනිස්සු ප්‍රශ්න කරනව. ඔක්කොටම වෙලාව මදි ඇති බන්z.. එහෙන් හොරු රට පනිනව. මෙහෙන් දින 100 ගනිනව.. වැඩ ගොඩයි නෙ. අපි බලමු..![]()
අපි බලමු.