නව ජනපති දිවුරුම දීමේ අභිමානවත් උළෙල..
සමාවෙන්න කිව්වට...
දිවුරුම් දීමේ උත්සවය තනිකර කැද හැලියක්.
එකම කාලගෝට්ටියක්.
දිවුරුම් දෙනවා ඇහුනෙත්නෑ.
ජාතික ගීයට හෝ ජාතික කොඩියට තැනක් ලැබුණිද?
සංඝ්‍යා වහන්සේලා හිටගෙන.
ජාතිය අමතන තැන කමිසෙ බොත්තම් ඇරපු රන්ජන් ඉස්සරහින්ම. බිරිද, දරැවෝ, ත්‍රිව්ධ හමුදාපතිවරු පැත්තක.
රටක අභිමානය කෝ??
රාජ්‍ය පාලනයවත් මෙ වගේ කැද හැලියක් නොවේවා.

Last edited: