නව ජනපති දිවුරුම දීමේ අභිමානවත් උළෙල..

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නව ජනපති දිවුරුම දීමේ අභිමානවත් උළෙල..

    සමාවෙන්න කිව්වට...

    දිවුරුම් දීමේ උත්සවය තනිකර කැද හැලියක්.

    එකම කාලගෝට්ටියක්.

    දිවුරුම් දෙනවා ඇහුනෙත්නෑ.

    ජාතික ගීයට හෝ ජාතික කොඩියට තැනක් ලැබුණිද?

    සංඝ්‍යා වහන්සේලා හිටගෙන.

    ජාතිය අමතන තැන කමිසෙ බොත්තම් ඇරපු රන්ජන් ඉස්සරහින්ම. බිරිද, දරැවෝ, ත්‍රිව්ධ හමුදාපතිවරු පැත්තක.

    රටක අභිමානය කෝ??

    රාජ්‍ය පාලනයවත් මෙ වගේ කැද හැලියක් නොවේවා.
     
    Last edited:

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    දැං කතා කරලා වැඩක් නැහැ.
    මැඩම් ශ්‍රී ලංකා එක නතු කරගන්නවා.
    ඒ නිසා මිනිස්සුන්ට වෙනසක් නෙවෙයි ආයේ හෙලවෙන්න ලැබෙන්නේ නැහැ.
    මම නම් වුණු දේට හිස නමන්න තීරණය කළා.
    මිනිස්සුන්ට ඕනේ මේක නේ..
    ඒකට ගරු කරන්න ඕනෙ.
    ජීවිතයට යමක් වෙයිද කියලා මට බයක් තියෙනවා.
    නමුත් දේශපාලනේ කියන දේට සම්බන්ධ වෙද්දි අපි කවුරුත් ඔය දේ දැනගෙනනේ ආවෙ.
    මම නම් කාටවත් වරදක් කරලා නැහැ බං.
     

    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    යහ පාලනේ දෙනවා ඉන්න මල්ලි.. රනිල් අය්යන්ඩි චනද්‍රිකා මැඩම් කියන දෙයක් තමයි ඉතින්..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පලයන් පොන්නයො යන්න.

    තොපිට ඕනෙ හැමදේම අවුල් වෙනව බලන්න. එහෙම වෙන්නෙ නෑ.... එහෙම වෙන්න දෙන්නෙත් නෑ . උබ ඇහුවද මයිත්‍රීපාල මහත්තයගෙ කතාව. සුපිරි නේ.......
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අභිනව විධායක ජනාධිපති ලෙස පොනිල් වික්‍රමසිංහ පත් වෙනු දුටිමි :dull:
     

    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    පලයන් පොන්නයො යන්න.

    තොපිට ඕනෙ හැමදේම අවුල් වෙනව බලන්න. එහෙම වෙන්නෙ නෑ.... එහෙම වෙන්න දෙන්නෙත් නෑ . උබ ඇහුවද මයිත්‍රීපාල මහත්තයගෙ කතාව. සුපිරි නේ.......

    කොටි ආයෙත් එනවා බන්..ලංකාව ඉතිහාස ගත වන තැනක් තමයි මේක..ඉදිරි පරම්පරාවන් සාප කරයි උබලට..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ponnakama ban thope.
    Ubalata dinnath paradunath mada gahana eka arenna wena deyak naha.
    Mahinda dinnanam anna miniha..
    Janathawage mathayata garu karapan hiwalek novi:yes:
     
    Jan 9, 2015
    4
    0
    0
    me3Fryq.png


    #‎AiyoSalli‬ ‪#‎AiyoDilith‬ ‪#‎TriAd‬
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    උඔ ඔන්ලයින්ද කරේ නැත්තං බැහැලත් වැඩ කරාද බං? ජීවිතේට තර්ජනයක් නැද්ද? කොල්ස් ආවෙ නැද්ද බං?

    :lol::lol:
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    පොන්න හුකන්නෝ.. ඒ උත්සවයේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහ​!!

    දැන් ගිහින් තොගේ ඇට නැති පරාජිත ලොක්කාගේ පොල්ල උරලා සුකා ගනින්!!! ප​#යා!!!
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    පොන්න හුකන්නෝ.. ඒ උත්සවයේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහ​!!

    දැන් ගිහින් තොගේ ඇට නැති පරාජිත ලොක්කාගේ පොල්ල උරලා සුකා ගනින්!!! ප​#යා!!!

    eda indan dushita anduwata wiruddawa hitiyane umba ela ela
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෛත්‍රිපාල නළුවෙක් නොවේ. යථාර්තය මෙයයි. ජාතික කොඩිය, ජාතික ගීය බදාගෙන රට ජාතිය විනාශ කරනවාට වඩා මේක හොඳයි. මහින්දට ඡන්දේ දාල දැන් දුකට Thread දානවා. දෙමල, මුස්ලිම් අයත් ශ්‍රී ලාංකික ජනතාව විදියට අපි හිතුවේ නැත්නම් මේ සමගිය වැඩි කල් තියෙන එකක් නැහැ. ඊට පස්සේ රටට දියුණුවක් නැහැ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අනේ උට්ටෝ. පැරදුනානං කොන්ද කෙලින් තියාගෙන පරාජේ බාරගෙන කටයි පුකයි වහගෙන ඉඳපන් නිකන් ගොන් පෝස්ට් නොදා. උඹලා මහා ලොකුවට කෑගැහැව්වට කෝ උඹලගේ ලොක්කා දින්නද? දැන් උඹලට ඊරිසියාවයි දුකයි ඇති නේද? මොනවා කරන්ඩද බන් උඹලගේ කරුමේ තමයි. දැන් ඉතින් ඇස් වල උඹලට කටු ඇනෙයි. උඹලා අපේ විපක්ෂෙට පැමිණීම ගැන සන්තෝසයි. අපි දැන් පාලක පක්ෂේ. සක් ඊට් බ්‍රෝ. කර්මා ඊස් අ බිච්
    :lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    Mokatada Rate Mudal onwata wada Nasthikaranne.....

    Sathyata muna dipalla, Mahinda Api Gedara Yawwa,
    It's Finished