දිවයිනේ සියලු පරිපාලන දිස්ත්රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද සිට ක්රියාත්මක වන පරිදි යුධ, නාවික සහ ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව මුල්වරටයි මෙලෙස සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ
Source
Source