නව ජනාධිපතිතුමණි

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නව ජනාධිපතිතුමණි

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්රවාදී ජනරජයේ 7 වන ජනාධිපති ලෙස පත්වීමට නියමිත මෛත්‍රීපාල මහතාණෙනි,වෛරී දේශපාලන සංස්කෘතියක් ඔබතුමාගෙන් අපි අපේක්ෂා නොකරමු. අද පරාජිතයෙක් වුවද 30 වසරක යුද්ධය අවසන් කළ නායකයා ලෙස මහින්ද මහතා සියලු රටවැසියන්ගේ ආදරය ලැබ ඇත. ඔහුගේ වටපිටාවෙන් ජනිත කල බලයට ඇති කැමැත්ත තුලින් ඔහුව විනාශ කලත් අපට වාදභේද අවශ්‍ය නැත. අවශ්‍යවනුයේ රටට හිතකර කවර හෝ නායකයෙක් පමණි. එම නිසා මේ මාතෘභූමියට ඔබගේ මහගු සේවය අප්‍රමාදීව ඉටුකරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, වාසනාව, ධෛර්ය, ශක්තිය ලැබේවා කියා පතමු......:yes::yes:
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, වාසනාව, ධෛර්ය, ශක්තිය ලැබේවා කියා පතමු! :yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    dinala iwarada ban ?
    ඔව් මචන් පළමු වර ගණන් කිරීම අද උදේ 6 ට කලින් ඉවර උනා.... ඒ නිසා තමයි ඔය ජනාධිපති තුමා යන්න ගියේ....
    මම හිතන්නේ 5.30 විතර වෙනකොට unofficial විදියට ගණන් කරලා ඉවරයි...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    reputation_neg.gif
    නව ජනාධිපතිතුමණි -01-09-2015 10:26 AM -තෝ කඩේ ගියේ මාරාට නේද හුත්තෝ?

    යහපාලනයේ කොටස් කරුවෝ... :lol: