නව ජනාධිපතිතුමනි
නව ජනාධිපතිතුමනි,
ඔබට අපේ සුභාසිංශන දැන් අපේ වග කීම රටේ අනාගතය අපේ දරුවන්ගේ අනාගතය ඔබේ අතේය, ලැබූ ජයග්‍රහනය අර්තවත් කිරීම ඔබ අතේය, ඉතිහාසය දෙස බැලීමේදී පොදු මහජනතාව ලෙස අපි ගතකාල පසුගිය කාලය ගැන මතක් කිරීමට මොහොතක් ගතකිරීම වැදගත් යයි සිතමි.
JR ජයවර්ධන මහතා - රටේ අනාගතයට වඩා බලය ලබා ගැනෙමේ පරමාර්තයෙන් ගත් තීරන ගොහෝය.පොදු මහජනතාව ලෙස ඉන් අපට අත්වූ ඉරනව එතුමාගේ දේශපාලන ජයග්‍රහනයට වඩා බොහෝ වැඩිය.
රණසිංහ ප්‍රේමදාස මහතා- ඔහුද මුල් වසර කීපය තුල තිබූ මහජන සංවේදීතාව පසුව බල ලෝබය නිසා විනාස කරගත් අයුරු අපට මතකය, තරුණ අසහනයට විසඳුමක් නොදී තරුණ මර්දනය මගින් බලය ලබාගැනීමට යාමෙන් ඔහුලත් ඉරනම, රටට අත්වූ ඉරනම අමතක කල නොහැක
ඩිංගිරි බංඩා විජේතුංග මහතා - සංක්‍රාන්ති සමයකි දූරකාලය සම්පූර්නකලා පමනි
චංද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය - වසර 12 කාලය අත්තනෝමති ලෙස කාලය නාස්ති කරමින් ඔරලෝසුව කරකවමින් ගතකල යුගයක් ලෙස මහජනතාව ලෙස අපට වැටහුන සත්‍යයකි
පර්සි මහින්ද රාජපක්ශ මහතා - යුද්ධය නිමාකිරීම අධිවේගී මාර්ග ආදී අලුත් අත්දැකීම් අපට ලබාදුන්නත්,දේශපාලන ඒකාදිකාරයක් පතුරමින් සිටි අයෙක් බව බොහෝ දෙනෙක් පිලිගන්නා කරුනකි
මයිත්රීපාල සිරිසේන මහතා - ?
මහජනතාව ලෙස අපි ඔබෙන් බලාපොරොත්තුවන දේවල්
අපේ දරුවන්ගේ යහපත් අධයාපනය, සාධාරන සමාජය
රනිල් වික්‍රමසිංහ මහතාට අත්තනෝමතික බලතල නොදීම (ඉතිහාසය දෙස බැලීමේදී ඔහු තම බලය වෙනුවෙන් අත්තනෝමතික මුරන්ඩු ක්‍රියා සිදුකිරීමට උපන් හපනෙකු වීම
ජීවන වියදම අඩුකිරීම
විදේශීය බලවේග වලට මේ අපේ රටට අත පෙවීමට ඉඩ නොදීම
ආත්මාර්තකාමී ද්‍රවිඩ මුස්ලිම් එකාදිකාරයක් ගොඩ නැගීමට ඉඩ නොදීම
මේ කරුනු ගැන බැලීමේදී ඔබගේ විධායක බලය අවශ්‍ය යයි හැඟුනොත් එය වුවත් පවත්වා ගනිමින් රටේ ඒකීය බාවය සුරැකීම
ජනතාව ප්‍රතික්ශේප කල චන්ද්‍රිකා මහත්මියගේ පදයට නටන්නකු නොවීම
ගරු ජනාධිපති තුමනි අපේ යහපත වෙනුවෙන් සේවය කිරීමට ඔබට ශක්තිය දිරිය වාසනාව ලැබේවා