නව ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම

Nov 24, 2008
14,813
575
0
78
vidusewana.blogspot එකට තෑන්ක්ස් වේවා:D

මේකට අපේන් කැපෙන්නෙ නෑ නේ:P
 
spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    vidusewana.blogspot එකට තෑන්ක්ස් වේවා:D

    මේකට අපේන් කැපෙන්නෙ නෑ නේ:P

    ඒ බ්ලොග් එක මගේ.... :)
    මෙච්චර වෙලා ආපු mms වලට නම් මගේ කැපිලා නෑ...
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඒකෙ විදිහට dialog වල එන හැම messege එකටම කැපෙනවලුනේ....
    dialog ගැන නම් මම හරියට​ දන් නෑ...

    එහෙම charge වෙන්නේ නැ. මම කරන use හින්දා කියන්නේ. හැබැයි දවසට msg 5 ක limit එක්කක් තියනවද කොහෙද?
     
    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    මේල් 10 ක් විතර ආවා, මගේ ශත 10ක් කැපිලා දැන්...
    ඕනම මේල් විතරක් ෆිල්ටර්
    කරාම හරි....
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Elama Kiri machoooo....
    Dialog walatath wada MMS gateway eka hari SMS gateway eka hari deken ekak use karanna puluwan kisima aulak naha.... matath hena onakamak thibba notifications pawichchi karanna mage 4n ekata mama nokia use karanne smart phone ekak... Symbian^3 Direct gmail support karanne naha ne.. Androide wage... meka godak wadagath post ekak! ( :baffled::baffled: mama wage prashnekata uththarayak hoya hoya inna kenek ta) thanks bro!
    Rep +
     
    ela,,, math mulin hithuwe 4n 1ta app 1k liyanna, mms 1k vidihata ganna idea 1th thibba ethakota mata,, but eye thama gmail gana baladdi forwarding facility 1 dakke...
     
    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    apoi ow...dan aurudu 2kata 3katath wadi oka hoyagena..mamath habai taniyama.mage phn eken emailaddress ekata mms ekak yawwa...e apu address ekata rply kala..wada...etanin ehata okkoma easy....dialog lath wada multa 9477****@mms.dialog.lk eken wada....sms gate way ekakuth tiyanawa oya wage