නව දළු හේනද / නව දැලි හේනද

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    MHM-148__32394.1498474444.500.659.jpg

    අපි තම්බින්ට හිනාවෙනවා උන් දිව්‍යලෝකෙ කන්‍යාවියෝ 72ක් ගන්න ලෑස්ති වෙනවා කියලා.
    ඒ ක්‍රමයෙන් ඔවුන් නිරයට මිසක් දිව්‍යලෝකයක යන්නැති නිසා. හිනාවෙන්න එපා, අනුකම්පා කරන්න.

    බුදු හාමුදුරුවෝ නන්දව එක්කන් දිව්‍යලෝකෙ ගිහින් එහෙ ඉන්න බඩු පෙන්නලානෙ මහණ වෙන්න කැමති කරවා ගත්තෙ.
    නෑ.
    කෙනෙක් රහත් වෙන්නෙ විස්තර කරමින් ධර්මය කියන කොටද, නැත්තං සුදු රෙදි කඩක් පිරිමදින්න දුන්නහමද කියන එක දන්නෙ බුදුරජාණන් වහන්සේ. (බුදු කෙනෙකුටම විතරක් තියෙන ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණයෙන්)
    නන්ද තෙරුන් රහත් වෙන්නෙ මොන ක්‍රමයෙන්ද කියලා පැහැදිලිවම දැකපු බුදුරජාණන් වහන්සේ ඒකට අදාළ මාර්ගය විවර කරලා දුන්නා. ඒ ක්‍රමයෙන් නන්ද තෙරුන් රහත් වුණා.
    අවසානයේදී නන්ද තෙරුන්ම ඇවිත් කිව්වා "ස්වාමීනි, මට ඒ දිව්‍ය අප්සරාවන් අවශ්‍ය නෑ" කියලා.
    බුදුරජාණන් වහන්සේ නමකගේ ඤාණය සහ මහා කරුණාව කියන්නෙ මොන තරම් ආශ්චර්යමත් දෙයක්ද කියන එක තේරුම් ගන්න හොඳ අවස්ථාවක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    MHM-148__32394.1498474444.500.659.jpg

    නව දැලි හේන = අලුතෙන් ගිනි තියපු හේන
    ඕක මම මුලින් දැක්කෙ නන්ද තෙරුන්ගේ කතා වස්තුවේ.

    මේක දැක්කට පස්සෙ පොඩ්ඩක් අවුල් ගියා.

    අපි තම්බින්ට හිනාවෙනවා උන් දිව්‍යලෝකෙ කන්‍යාවියෝ 72ක් ගන්න ලෑස්ති වෙනවා කියලා.

    බුදු හාමුදුරුවෝ නන්දව එක්කන් දිව්‍යලෝකෙ ගිහින් එහෙ ඉන්න බඩු පෙන්නලානෙ මහණ වෙන්න කැමති කරවා ගත්තෙ.

    එක්කෝ මේ කතාව බොරු වෙන්න ඕනෙ නැත්නම් තම්බින්ට හිනා වෙන එක නවත්වන්න ඕනෙ.

    අර තම්බි සින්දු එපා කියපු එකක 'නච්ච ගීත .. ' දාලා තියෙනෙවා දැක්කම මේ වගේ හැඟීමක් ආවෙ.
    ඔව් එහෙම සීන් එකක් තමයි ඔතනත් තියෙන්නේ.
    ලස්සන කෑලි දෙනවා කියලා මනුස්සයෙක් මහන කරගන්න තරම් බුදු දහම කුජිත ද ?
    එක්කෝ කතා ලියපු උන් ගේ අවුල .

    කොහොමත් ඔහොම මනුස්සයෙක් අරන් දිව්‍යලෝකේ ගියා කියන කතාවත අර ගමරාල අලියා පිටේ දිවයලොකේ ගියා කියන කතාව වගේම තමයි මටනම්.
     
    • Like
    Reactions: Any.key

    AnuradhaRa

    Well-known member
  • ඔව් එහෙම සීන් එකක් තමයි ඔතනත් තියෙන්නේ.
    ලස්සන කෑලි දෙනවා කියලා මනුස්සයෙක් මහන කරගන්න තරම් බුදු දහම කුජිත ද ?
    එක්කෝ කතා ලියපු උන් ගේ අවුල .

    කොහොමත් ඔහොම මනුස්සයෙක් අරන් දිව්‍යලෝකේ ගියා කියන කතාවත අර ගමරාල අලියා පිටේ දිවයලොකේ ගියා කියන කතාව වගේම තමයි මටනම්.
    උඹත් එක්ක වාද කරන්න කැමති නෑ දැං
    අන්තිමට උඹ මාත් එක්ක තරහ වෙනව
     
    • Like
    Reactions: Any.key

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලස්සන කෑලි දෙනවා කියලා මනුස්සයෙක් මහන කරගන්න තරම් බුදු දහම කුජිත ද ?
    අද පල්ලි ගියාද ඩිලාන්?

    * දන්නැති අයගෙ දැනගැනීම පිණිස කියන්නම්. මුලින්ම නන්ද කුමාරයා පැවිදි වුණා. ඊටපස්සෙ හරියට මහණදම් පුරන්නැතුව ජනපද කල්‍යාණිය ගැන හිතමින් ඉන්න කොට තමයි බුදුරජාණන් වහන්සේ ඇවිත් නන්ද තෙරුන්ව එක්කගෙන ගියෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    අද පල්ලි ගියාද ඩිලාන්?

    * දන්නැති අයගෙ දැනගැනීම පිණිස කියන්නම්. මුලින්ම නන්ද කුමාරයා පැවිදි වුණා. ඊටපස්සෙ හරියට මහණදම් පුරන්නැතුව ජනපද කල්‍යාණිය ගැන හිතමින් ඉන්න කොට තමයි බුදුරජාණන් වහන්සේ ඇවිත් නන්ද තෙරුන්ව එක්කගෙන ගියෙ.
    ඉතින් ගෑනු ගැන හිත හිත ඉන්නව කියලා තව ඊට වඩා හොද ගෑනියෙක් ගන්න පුලුවන් කියලා රාගී සිතක් ඇති කරන එක පව් නෙවෙයි ද ??
    බණ කියලා මනුස්සයෙක් ගේ හිත හදන්න බැරිද බුදුහාම්දුරුවන්ට ??

    මුස්ලිම් උනුත් ඕකම තමයි යකෝ කරන්නේ තමන්ගේ ආගමේ මිනිස්සු තියාගන්න.
    ආගමේ විදියට හිටියම ගෑනු හම්බෙනව කියලා කතා කියලා රවට්ටනවා. මෙතන කරල තියෙන්නෙත් ඒක .

    කෙනෙක් රහත් වෙන්නෙ විස්තර කරමින් ධර්මය කියන කොටද, නැත්තං සුදු රෙදි කඩක් පිරිමදින්න දුන්නහමද කියන එක දන්නෙ බුදුරජාණන් වහන්සේ.
    උබට බැරිද සුදු රෙද්දක් අරන් රජෝ හරනං කියා කියා ඉදල රහත් වෙන්න ? උබ තියරි ඔක්කොම දන්නවා නේ රහත් වෙන්න ඕන. 🥱
    ------ Post added on Nov 19, 2023 at 3:17 PM
     
    • Like
    Reactions: Any.key

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    MHM-148__32394.1498474444.500.659.jpg

    නව දැලි හේන = අලුතෙන් ගිනි තියපු හේන
    ඕක මම මුලින් දැක්කෙ නන්ද තෙරුන්ගේ කතා වස්තුවේ.

    මේක දැක්කට පස්සෙ පොඩ්ඩක් අවුල් ගියා.

    අපි තම්බින්ට හිනාවෙනවා උන් දිව්‍යලෝකෙ කන්‍යාවියෝ 72ක් ගන්න ලෑස්ති වෙනවා කියලා.

    බුදු හාමුදුරුවෝ නන්දව එක්කන් දිව්‍යලෝකෙ ගිහින් එහෙ ඉන්න බඩු පෙන්නලානෙ මහණ වෙන්න කැමති කරවා ගත්තෙ.

    එක්කෝ මේ කතාව බොරු වෙන්න ඕනෙ නැත්නම් තම්බින්ට හිනා වෙන එක නවත්වන්න ඕනෙ.

    අර තම්බි සින්දු එපා කියපු එකක 'නච්ච ගීත .. ' දාලා තියෙනෙවා දැක්කම මේ වගේ හැඟීමක් ආවෙ.
    Oke එහෙම interest ekak ඇති කරලා දුන්නට passe interest එක නැති වෙනවා නේද
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    Oke එහෙම interest ekak ඇති කරලා දුන්නට passe interest එක නැති වෙනවා නේද
    interest එකක් ඇති කරනවා කියන්නේ රාගී සිතක් ඇති කරන එක නේද ?
    රාගී සිත් ඇතිවීම අකුසලයක් නේ ?
    බුදු කෙනෙක් අකුසල් කරන්න අනුබල දෙනවද ?
     
    • Like
    Reactions: Any.key

    AnuradhaRa

    Well-known member
  • Oke එහෙම interest ekak ඇති කරලා දුන්නට passe interest එක නැති වෙනවා නේද
    ඒක තමා බං මාත් බැලුවෙ ටිකක්

    මෙහෙම තිබුණ

    හැමෝට ම පුදුම යි. කොහොම ද මේ ස්වාමීන් වහන්සේ මෙතරම් ඉක්මණින් වෙනස් වුණේ? ටිකෙන් ටික ආරංචි වුණා. ස්වාමීන් වහන්සේලා නන්ද ස්වාමීන් වහන්සේගෙන් සිනහ වෙවී ප්‍රශ්න කළා. “හා … ආයුෂ්මත් නන්දයන් ගණුදෙණුවක් කරගත්ත නේද? කුලියට සිල් රකිනවා නේද? මහණකමත් අඩුමිලට දෙනවා නේද? දිව්‍ය අප්සරාවන් පතා ගෙන බඹසර රකිනවා නේද?” රහතන් වහන්සේලා ගේ මේ කථාබහ අසා නන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත් වුණා. දිව්‍ය අප්සරාවන් ගැන සිතන කොටත් පිළිකුළක් ඇති වුණා. එපා වුණා. අන්තිමේ දී උන්වහන්සේ හුදෙකලා වුණා. සමාධිය දියුණු කළා. කෙලෙස් දුරු කරන වීරිය ඇති කරගත්තා. සිත රැකගත්තා. ධර්මයට පැමිණුනා. සියළු කෙලෙසුන් දුරු කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බාහිර දෙයට ආශා කිරීම නිසා බොහෝ පීඩා වින්ඳ නන්ද ස්වාමීන් වහන්සේ ජයගත්තා. ආශාව පරාජයට පත් වුණා.​

    interest එකක් ඇති කරනවා කියන්නේ රාගී සිතක් ඇති කරන එක නේද ?
    රාගී සිත් ඇතිවීම අකුසලයක් නේ ?
    බුදු කෙනෙක් අකුසල් කරන්න අනුබල දෙනවද ?
    එතකොට ඔයා කුසල් අකුසල් විශ්වාස කරනවද?

    ඒක නෙමේ උඹෙ උපන් ආගම මොකක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    එතකොට ඔයා කුසල් අකුසල් විශ්වාස කරනවද?

    ඒක නෙමේ උඹෙ උපන් ආගම මොකක්ද?
    අකුසල් කතාව , රාගී සිත් කතාව තියෙන්නේ බුද්දාගමේ ම තමයි..
    ඉතින් ඔතන එකේ ශාස්තෘ ම කෙනෙක්ට අකුසල් සිතක් ඇති කරල එක්කන් යනවා කියන එක ගැලපෙන්නේ නෑ ..

    ඒක නෙමේ උඹෙ උපන් ආගම මොකක්ද?
    මොකෙක්ටවත් ඉපදෙද්දී ආගමක් නෑ බන්. වටේ ඉන්න උන් ඇගේ ගහන එකක් තියෙන්නේ ඉපදුනාම
    ------ Post added on Nov 19, 2023 at 3:26 PM
     
    • Like
    Reactions: Any.key

    AnuradhaRa

    Well-known member
  • අකුසල් කතාව , රාගී සිත් කතාව තියෙන්නේ බුද්දාගමේ ම තමයි..
    ඉතින් ඔතන එකේ ශාස්තෘ ම කෙනෙක්ට අකුසල් සිතක් ඇති කරල එක්කන් යනවා කියන එක ගැලපෙන්නේ නෑ ..
    මේ ලෝකෙ තේරුම් ගන්න අපිට කෙලෙස් තියෙන්න ඕනෙ

    මොකෙක්ටවත් ඉපදෙද්දී ආගමක් නෑ බන්. වටේ ඉන්න උන් ඇගේ ගහන එකක් තියෙන්නේ ඉපදුනාම
    ඉතිං ඒක තමා ඇහුවෙ?
     
    • Like
    Reactions: Any.key

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතින් ගෑනු ගැන හිත හිත ඉන්නව කියලා තව ඊට වඩා හොද ගෑනියෙක් ගන්න පුලුවන් කියලා රාගී සිතක් ඇති කරන එක පව් නෙවෙයි ද ??
    බණ කියලා මනුස්සයෙක් ගේ හිත හදන්න බැරිද බුදුහාම්දුරුවන්ට ??

    මුස්ලිම් උනුත් ඕකම තමයි යකෝ කරන්නේ තමන්ගේ ආගමේ මිනිස්සු තියාගන්න.
    ආගමේ විදියට හිටියම ගෑනු හම්බෙනව කියලා කතා කියලා රවට්ටනවා. මෙතන කරල තියෙන්නෙත් ඒක .

    උබට බැරිද සුදු රෙද්දක් අරන් රජෝ හරනං කියා කියා ඉදල රහත් වෙන්න ? උබ තියරි ඔක්කොම දන්නවා නේ රහත් වෙන්න ඕන. 🥱
    ------ Post added on Nov 19, 2023 at 3:17 PM
    අවදානයද ඕනෙ? 🤷
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    අවදානයද ඕනෙ?
    උත්තර නැති උනාම ඔහොම කියල මාරු වෙයන්.. 🥱

    මතක් කරල ගෙදර තියන සුදු රෙද්දක් අරන් පිරිමැද මැද ඉදපන් රහත් වෙනවද බලන්න .. එක කරපු චුල්ලපන්ථක ටත් වඩා උබ දැන් තියරි දන්නවා නේ රෙදි කෑල්ලට මොකද වෙන්නේ මොකද්ද හිතන්න ඕනේ කියලා.
     
    • Like
    Reactions: Any.key

    AnuradhaRa

    Well-known member
  • උත්තර නැති උනාම ඔහොම කියල මාරු වෙයන්.. 🥱

    මතක් කරල ගෙදර තියන සුදු රෙද්දක් අරන් පිරිමැද මැද ඉදපන් රහත් වෙනවද බලන්න .. එක කරපු චුල්ලපන්ථක ටත් වඩා උබ දැන් තියරි දන්නවා නේ රෙදි කෑල්ලට මොකද වෙන්නේ මොකද්ද හිතන්න ඕනේ කියලා.
    අනුරාධ නං කවදහරි නිවන් දකින්නෙ මිනිස්සු මැරෙන එක ගැන කල්පනා කරල කම්පා වෙලා...
     
    • Like
    Reactions: Any.key

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උත්තර නැති උනාම ඔහොම කියල මාරු වෙයන්.. 🥱

    මතක් කරල ගෙදර තියන සුදු රෙද්දක් අරන් පිරිමැද මැද ඉදපන් රහත් වෙනවද බලන්න .. එක කරපු චුල්ලපන්ථක ටත් වඩා උබ දැන් තියරි දන්නවා නේ රෙදි කෑල්ලට මොකද වෙන්නේ මොකද්ද හිතන්න ඕනේ කියලා.
    ඒක නෙවේ, මං අර කියපු දෙයින් ආපහු සැරයක් ඔප්පු වුණා නේද ඔයා බෞද්ධ නෙවේ කියලා.
    ඒ වෙලාවෙ ඉඳන් මාර aggressive.
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    අනුරාධ නං කවදහරි නිවන් දකින්නෙ මිනිස්සු මැරෙන එක ගැන කල්පනා කරල කම්පා වෙලා...
    මිනිස්සු මැරෙන එක ගැන කම්පා වෙන්නේ අවබෝධයක් නැති උන් . උබට කම්පා වේවි කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ බුද්දාගමේ විදියට..
    එහෙනම් මල ගෙවල් වල ඉන්න උන් තොග පිටින් රහත් වෙන්න ඕනේ. 🥴
     
    • Like
    Reactions: Any.key

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක තමා බං මාත් බැලුවෙ ටිකක්

    මෙහෙම තිබුණ

    එතකොට ඔයා කුසල් අකුසල් විශ්වාස කරනවද?

    ඒක නෙමේ උඹෙ උපන් ආගම මොකක්ද?
    හරි
    Man කිව්වෙත් ඕක.
     
    AnuradhaRa

    Well-known member
  • මිනිස්සු මැරෙන එක ගැන කම්පා වෙන්නේ අවබෝධයක් නැති උන් . උබට කම්පා වේවි කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ බුද්දාගමේ විදියට..
    එහෙනම් මල ගෙවල් වල ඉන්න උන් තොග පිටින් රහත් වෙන්න ඕනේ. 🥴
    උඹට තාම දුක කියන දේ හරියට දැනිල නෑ බං

    ඔයා ඔය අවබෝධය කියල හිතන් ඉනනෙ හැම දෙයක්ම ලේසියෙන් අමතක කරන්න පුලුවන් හැකියාව

    ඒක හැම තිස්සෙම එහෙම නෑ
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    උඹට තාම දුක කියන දේ හරියට දැනිල නෑ බං

    ඔයා ඔය අවබෝධය කියල හිතන් ඉනනෙ හැම දෙයක්ම ලේසියෙන් අමතක කරන්න පුලුවන් හැකියාව

    ඒක හැම තිස්සෙම එහෙම නෑ
    දුක එන්නේ නෑ දේවල් වෙන්නේ මොකද කියලා තේරුම් ගත්තම . පහු වෙලා කොහොමත් තේරුම් ගිහින් දුක නැති වෙන එක කලින්ම කරන්න අවබොදේ ඕන වෙන්නේ. . ඕක නැති නිසා තමයි මල ගෙවල් වල අඩන්නේ. දුකයි නම් ඉතින් දිගමට අඩන්න ඕන නේ.
     
    • Like
    Reactions: Any.key

    AnuradhaRa

    Well-known member
  • දුක එන්නේ නෑ දේවල් වෙන්නේ මොකද කියලා තේරුම් ගත්තම . පහු වෙලා කොහොමත් තේරුම් ගිහින් දුක නැති වෙන එක කලින්ම කරන්න අවබොදේ ඕන වෙන්නේ. . ඕක නැති නිසා තමයි මල ගෙවල් වල අඩන්නේ. දුකයි නම් ඉතින් දිගමට අඩන්න ඕන නේ.
    කෙනෙක් මැරුණම අපි මොකක්ද තේරුම් ගන්න ඕනෙ ඔයා කියන විදියට
    බලන්න කියන්න අපටත් ඒක?

    පහු වෙලා දුක නැති වෙන්නෙ අමතක වෙන නිසා, ඔලුව අලුත් දේවල් වලින් පිරෙන නිසා
     
    • Like
    Reactions: Any.key