නව දේපල බද්දක්. මොන මගුලක් ද බන් මේ

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    Screenshot 2024-01-29 085244.png
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    ඔහොම එහොම ගිහිං බිජ්ජක් තියෙනව නම් ඒකටත් බද්දක් ගහයි..බැඳල නම් ඒකටත් බද්දක් ගහයි..කොටින්ම වැලක් බලල අතේ ගහනව නම් අත්වැල් බද්ද කියල බද්දකුත් ගහයි...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන්නෙ මැති ඇමතිලා වගේ දේපල ගොඩාක් තියෙන අයට ගහන බද්දක්.
    ඩොලර් බිලියන 265 වෙන GDP එකෙන් 5% තරම් ලොකු බද්දක් property / wealth / inheritance tax ගහනවා කියන්නෙ.

    Jack Nicholson Yes GIF
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    බද්දක් කියන්නේ මොකද්ද , ඇයි බද්දක් අය කරන්න ඕනේ කියල මෙලෝ තේරුමක් නැති උන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ
     
    • Like
    Reactions: Cypress

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    2025 කියන්නෙ ජෙප්පො ගහන බද්දක්
    ජෙප්පො ආවොත් තොපිලට ගහන්න ඉන්න බද්දක් ගැන සියබලාපිටිය අයිය වෝනින් එකක් දීල.
    කොහොමද රනිල්ට ඒකාදිපතිය කිය කිය බැන බැන ඉඳලා මුන් කරන්න හිතේ තියන් ඉන්න වැඩ.
     
    • Haha
    Reactions: Cypress