අවුරුදු 02කට පස්සෙ කලින් කෙල්ලව දැක්ක බන්...

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,497
    13,171
    113
    🌎
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    කෙල්ල උඹට වඩා හොඳ තැනක ඉන්නවා. ඒ ලැජ්ජාවට තමා වෙව්ලන්නේ 😁 😂
    Ehemamath naa bn. Matath dan chuttak salli thiyenawa. Lankwe it field ekee oona ekek danna company ekaka wada karanawa.


    Eeth kella mata wada godak happy ekee innawa. Kohomath hodata salli ehema thiyena kollekwa badiy
     
    • Sad
    Reactions: Jihadi john

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    ඒකෙන් අදහස් වෙන්නෙ උබ තාමත් හිටපු තැනයි ඒ කෙල්ලට හිටපු කාලෙට වඩා උබ අඩියක්වත් ඉස්සරහට තියල නෑ කියන එකයි.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    ඒකෙන් අදහස් වෙන්නෙ උබ තාමත් හිටපු තැනයි ඒ කෙල්ලට හිටපු කාලෙට වඩා උබ අඩියක්වත් ඉස්සරහට තියල නෑ කියන එකයි.
    Ow bn kella move on welaa godak dura gihin. Mama thama hitiya ekamay
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    දැන් පොලු කීයකින් කාලා ඇද්ද කියලා සිතින් මෙනෙහි කරපන්
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    Ow bn kella move on welaa godak dura gihin. Mama thama hitiya ekamay
    මම කියන්නෙ හිතෙන් ඉස්සරහට තියල නෑ වගේ සිගිති වැල් බයිල නෙමේ. සල්ලි හොයල මදි. සල්ලි හොයන්න ඕන
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    මම කියන්නෙ හිතෙන් ඉස්සරහට තියල නෑ වගේ සිගිති වැල් බයිල නෙමේ. සල්ලි හොයල මදි. සල්ලි හොයන්න ඕන
    Uba kiyanne mata hodata salli thibbanam mee danena feeling ekama danenne naa kiyalada?

    lingika irisiyawa :D
    Wenna puluwan bn.
    ------ Post added on Mar 18, 2026 at 10:38 PM
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    Yes. ගාණක්වත් නෑ.

    ඔව්
    සල්ලිහම්බුනාම ඔක්කොම හරි
    අත්දැකීමෙන් කියන්නෙ
    උබ හරි ❤❤❤❤
    Poddak ubalage experience share karapanko

    Pin kiyala jathiyak thiyenawanam mee welawe loku pinak

    Sasare ki weni para wenna athida wewlana
    .------ Post added on Mar 18, 2026 at 10:50 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    Mata salli hoyanna me welawe wena parawal penne naa bn. Job ekee udata yana eka witharay penne me welaawe…
    ඒකට තමයි උබේ comfort zone එක කියන්නෙ. ඕකෙ ඉන්න තාක්කල් උබ අනිත් මිනිස්සු එක්ක engage වෙන්නෙ නෑ වැඩිය. සල්ලි තමා ඕන