not changed..
still @ 500000/-
i think it s the same
tnxpayee 100,000.00 per month
Income tax individual 500,000.00 per year + 700,000.00 employment allowance = 1,200,000.00 in total


පඩිය මාසෙට ලක්ෂයට වඩා වැඩිනන් බදු ගෙවන්න ඕනි. දෙකම ගෙවන්න ඕනි නැ උපයන විට ගෙවීම් විතරයි ගෙවන්න ඕනි. බදු ගෙවන්න ඕනිනන් ගෙවිය යුතු බදු අඩු වෙලා තමයි උඹට පඩිය හම්බ වෙන්නේඒ මොකද්ද බන් ඒ,... අපි එතකොට ඔය දෙකම ගෙවන්න ඕනද...
පඩියෙන් ඔයටික ගෙවල ණයට තමයි බඩවියත රැකගන්න වෙන්නෙ
ඒ උපයන විට ගෙවීම් ආදායම් බදු නෙවෙයි1k wenakam tax ne

ta