නව දේශීය ආදායම් පනත

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    not changed..
    still @ 500000/-

    i think it s the same

    payee 100,000.00 per month
    Income tax individual 500,000.00 per year + 700,000.00 employment allowance = 1,200,000.00 in total
    tnx :D:D
    ඒ මොකද්ද බන් ඒ,... අපි එතකොට ඔය දෙකම ගෙවන්න ඕනද...
    පඩියෙන් ඔයටික ගෙවල ණයට තමයි බඩවියත රැකගන්න වෙන්නෙ
    පඩිය මාසෙට ලක්ෂයට වඩා වැඩිනන් බදු ගෙවන්න ඕනි. දෙකම ගෙවන්න ඕනි නැ උපයන විට ගෙවීම් විතරයි ගෙවන්න ඕනි. බදු ගෙවන්න ඕනිනන් ගෙවිය යුතු බදු අඩු වෙලා තමයි උඹට පඩිය හම්බ වෙන්නේ
    1k wenakam tax ne
    උපයන විට ගෙවීම් ආදායම් බදු නෙවෙයි
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    IT - 500,000.00 (Annual on Net )

    PAYE - 1,200,000
    tnx
    adayama(income) kiyanne upayana eka neweida?

    tahikena arthadakweem tiyenne oi mehe
    :eek::eek::eek:
    ආදායම් බදු අය කරන්නේ උපයන ලාභ වලට උ.වි.ගෙ. කරන්නේ සේවා නියුක්ත ආදායමට
    Employment income: avuruddata laksha 12
    Other income: avuruddata laksha 5
    tnx
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    සරල පැහැදිලි කිරීමක් කරපන්කෝ.දැන් මාසෙකට 50000ක් සැලරි එකක් ගන්න,වෙන ආදයමක් නැති එකෙක් ගෙවන්න ඕනි බද්ද මොකක්ද?ඕකෙන්
    50000 නන් සැලරි එක බදු ගෙවන්න ඕනි නෑ මාසික පඩිය ලක්ෂය වෙනකන් බද්දෙන් නිදහස් ලක්ෂයට වඩා වැඩිනන් උපයන විට ගෙවීමේ බදු ගෙවන්න ඕනි. පඩිය 120000 නන් පලවෙනි ලක්ෂය බද්දෙන් නිදහස් ඉතිරි 20000ට 4% ක්ද කොහෙද ගෙවන්න ඕනි.
     
    • Like
    Reactions: shaminda peiris

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    foreigners lata service ekak deela foreign currency walin mudal gaththoth avuruddakata laksha 150 dakwa badu nidahas.

    wade kiyanne owa kohomada mehe unta therum karanne un oka patalawa ganiy ara susil kiyala thibbe mrudukannga nishpadanaya gruhakarmanthayak karanawa kiyala :lol:

    ape unta Invoice, register karanna anam manam pennanna wei prove karanna meka service ekak kiyala
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    wade kiyanne owa kohomada mehe unta therum karanne un oka patalawa ganiy ara susil kiyala thibbe mrudukannga nishpadanaya gruhakarmanthayak karanawa kiyala :lol:

    ape unta Invoice, register karanna anam manam pennanna wei prove karanna meka service ekak kiyala

    Sole owner BR ekak hada ganin software development service kiyala eeta passe RFC account ekak open karala salli USD/EURO walin genna ganin. Thakota wade lesiy
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,433
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    50000 නන් සැලරි එක බදු ගෙවන්න ඕනි නෑ මාසික පඩිය ලක්ෂය වෙනකන් බද්දෙන් නිදහස් ලක්ෂයට වඩා වැඩිනන් උපයන විට ගෙවීමේ බදු ගෙවන්න ඕනි. පඩිය 120000 නන් පලවෙනි ලක්ෂය බද්දෙන් නිදහස් ඉතිරි 20000ට 4% ක්ද කොහෙද ගෙවන්න ඕනි.

    meka sure da ban ??