නව නායකයා

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ශ්‍රී ලංකා කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මීට සුථ මොහොතකට පෙර පත් කර තිබෙනවා. :shocked::shocked:

    ඒ අනුව 2017 වසර තුළ එක්දින නායකත්වයට පත් 05 වැනි ක්‍රීඩකයා තිසර වෙනු ඇති.

    Sri Lanka's ODI Captain in 2017:

    1. Angelo Matthews


    2. Chamara Kapugedra

    3. Lasith Malinga

    4. Upul Tharanga

    5. Thisara Perera* :P:P
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    mahinda team ekata keliya ban :(

    ඔව් බන්, මහින්ද තමයි හැම එකටම මුල. උබ හරි බන්. පොඩ්ඩක් හොයල බලපන් උබෙ උප්පත්තියටත් මහින්ද ගෑවිලාද කියල.:baffled: