නව නිර්මාණ නොකරන එත් පඩිපත හා පුද්ගලි
නව නිර්මාණ නොකරන එත් පඩිපත හා පුද්ගලික ජීවිතය පමණක්ම සිතන නිර්මාණ බේල හීනත්වයෙන් පෙලෙන සියලු උසස් අද්යාපන විද්‍යාර්ථයින් වෙනුවෙන්
....
දැන් පර්යේෂණ වියදම් නැතෙයි කියා ආණ්ඩුවට ඇඟිලි දික්කරල දැන් ගැලවෙන්න එපා ඔබට දීපු ලොකුම අවස්තාව තමයි නිදහස්
අද්‍යාපනය .තවද උඅසස් අද්‍යාපනය සමග සම්බන්ද තාවක් නැති රජයෙන් කිසිදු අධාරයක් නැති පර්යේෂකයින් සිටින රටක එවැනි ප්‍රකාශ කිරීමේදී
සැලකිලිමත් වියයුතුය .අනෙක් අතට ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්න මහාචාර්යවරු නියම දැනුමක් නැති නිර්මාණශීලී නොවන ප්‍රමාණික උගතුන බව ප්‍රසිද්දියේ
කියාසිටියේ තමාද එවැනි අයකුව සිටිබවත් තමාගේ මහාචාර්ය දූරය තමන් ඉවත් කරන බවත් ප්‍රකාශ කල මහඇදුරු නලීන් සිල්වා ශ්‍රී මතානන්ය(තමාගේ ගුරුවරුන්ට ඇති ගවුරවය නිසා තමා එසේනොකරන බව එකතු කලීය .) .
එතුමා අනෙක් සෝබන කාර හිස් බුද්ධිමතු මෙන් නොව ඇත්ත ඇතිසැටියෙන් පිළිගත් කෙනෙකු නිසා එතුමාට අපගේ ප්‍රණාමය මෙසේ පිරි නමමු .
අවසන් වශයෙන් ශ්‍රීමත් albert einstein ගේ කියමන් කිහිපයක් ඔබහමුවේ තබමි .
---- If you can’t explain it simply, you don’t understand it well enough.
----There are only two ways to live your life. One is as though nothing is a miracle. The other is as though everything is a miracle.
---- Logic will get you from A to Z. Imagination will get you everywhere.
----Any man who can drive safely while kissing a pretty girl is simply not giving the kiss the attention it deserves.
----Any man who reads too much and uses his own brain too little falls into lazy habits of thinking.
---Any intelligent fool can make things bigger and more complex. It takes a touch of genius and a lot of courage to move in the opposite direction.
--- Anyone who doesn’t take truth seriously in small matters cannot be trusted in large ones either.
---- As far as I’m concerned, I prefer silent vice to ostentatious virtue.
---- Anger dwells only in the bosom of fools.
---- All that is valuable in human society depends upon the opportunity for development accorded the individual.
නaසා ආයතනය වැනි ආයතනවල කෙතරම් ශ්‍රී ලාංකික වුර්තිකයින් සිටියද ඔවුන් අඩු වැටුපට සේවය කිරීම සඳහා සුද්දන් විසින් මුරුංග ඇත්තේ තැබූ මවුබිම හැරගිය පිරිසය .
මොවුන් නොසිටියේනම් සුද්දන් නaaසා ආයතනය වසාදමයිද ? සමස්ත බවුතික විද්‍යාවේ හා ගණිතයේ පුරෝගාමීන් සිටින රටවල ඒවා කටපාඩම් කරගත් අපේ උගතුන් ලවා වැඩ
ගැනීම ලැබ දායකය .මන්දයත් ශ්‍රී ලාංකිකයකුගේ සරල ජීවන රටාව යථෝක්ත ආයතනවල මූල්‍ය පැවැත්මට හිතකර වන නිසාය .මෙන්න සාම්ප්‍රදායික මිෂනාරි අද්යාපනයට කනේපාරක් ගැසූ සුද්දෙකුගේ කතාව .විශ්වවිද්යාලට ඔහුව එපාවුවත් පසුව එමවිශ්ව විද්‍යාලයටම ඔහුව අවශ්‍යවිය .ඔහුව ඉවත ලූ සම්ප්‍රදායික
විද්යාර්තයින්ට අද දින දෛය්වයේ සරදමක් සිදුව ඇත .අපගේ ජනෙල මෘදුකාංග නිර්මාණ කල ඒ අපූරු මිනිසාගේ කතාව .

Last edited: