--නව පක්ෂය බිහි වෙයි--

pakshayamr

Member
Oct 29, 2016
12
2
0
ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයේ ආරම්භ ක සාමාජිකත්වය ගන්නේ කවුද..
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේවා කඩ් බෝඩ් පක්ෂ.මේවට ජන බලයක් නැති ත්‍රී විල් පක්ෂ
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පක්ෂයේ ප්‍රතිපත්ති මොනවාද?
    මහින්ද රාජපක්ෂ එක්ක එන අනිත් අය කවුද?
    බැසිල්,රත්තරං,මහින්දානන්ද වගේ කම්බ හොරු එනව නං ඔය පක්ෂයෙනුත් රටට වැඩක් නෑ දොරේ......



    මේ රටට ඕන අළුත් සිතිවිල්ලක්, අළුත් ඍජු සහ ජාති හිතවාදී නායකයෝ, අළුත් දර්ශනයක් සහිත පක්ෂයක්....
    අළුත් විදුරුවේ පරණ වයින් වලින් නම් වැඩක් නෑ..............
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අර කිව්වත් වගෙ පක්ෂෙ ප්‍රතිපත්ති මොනවාද ??
    නායකයා කවුද ?? ඔහු සමඟ සිටින අනෙක් පිරිවර කවුද ?

    මගෙ මතය අනුව මෙ රට දැනට දෙශපාලනයෙ නිරතවන්නන් සහ එකි දෙශපාලඥයන්ට ඡ්න්දය ලබා දෙන ඡන්ද දායකයා සිටින්නෙ පැවතුනු මතයෙම නම් කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.

     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මොක ආවත් වැඩක් නෑ ජනතාවට සහනයක් දෙන්නේ නැතුව

    Ow ban Ape Eun Maha Lokuwata Mara Gannawa Deshapalanayata..Moka Awath Ochchara Thamai..Rata Winasa Karala Un hadila Yanawa..Kauru Awath api Thamai Widawanna ona..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඔකද අලුත් පක්ශය අපි නම් දන්නෙ නැ,:P
    කවුද ඔකෙ නායකයො,:rolleyes::rolleyes:
    මහ බැoකුව හොරාකාපු වද පොන්ස්
    සහ මහේන්ද්‍රන්ට විරුද්ධව දැඩි දඩුවම් ලබා දෙනවනම් මගේ මනාපය ලබා දෙනව.:yes::yes:
     

    pakshayamr

    Member
    Oct 29, 2016
    12
    2
    0
    ආ ඔකද අලුත් පක්ශය අපි නම් දන්නෙ නැ,:P
    කවුද ඔකෙ නායකයො,:rolleyes::rolleyes:
    මහ බැoකුව හොරාකාපු වද පොන්ස්
    සහ මහේන්ද්‍රන්ට විරුද්ධව දැඩි දඩුවම් ලබා දෙනවනම් මගේ මනාපය ලබා දෙනව.:yes::yes:

    ponil and arjun horu set ekama hire dala depala raajaya santhakai