--නව පක්ෂය බිහි වෙයි-- ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය :yes:
P pakshayamr Member Oct 29, 2016 12 2 0 Oct 29, 2016 #1 --නව පක්ෂය බිහි වෙයි-- ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය Reactions: ijay
P pakshayamr Member Oct 29, 2016 12 2 0 Oct 29, 2016 #3 ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයේ ආරම්භ ක සාමාජිකත්වය ගන්නේ කවුද..
P pakshayamr Member Oct 29, 2016 12 2 0 Oct 29, 2016 #5 Identity said: Ranil ? Click to expand... මහින්ද රාජපක්ෂ.
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 29, 2016 #7 මොක ආවත් වැඩක් නෑ ජනතාවට සහනයක් දෙන්නේ නැතුව
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Oct 29, 2016 #8 මේවා කඩ් බෝඩ් පක්ෂ.මේවට ජන බලයක් නැති ත්‍රී විල් පක්ෂ
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 29, 2016 #9 පක්ෂයේ ප්‍රතිපත්ති මොනවාද? මහින්ද රාජපක්ෂ එක්ක එන අනිත් අය කවුද? බැසිල්,රත්තරං,මහින්දානන්ද වගේ කම්බ හොරු එනව නං ඔය පක්ෂයෙනුත් රටට වැඩක් නෑ දොරේ...... මේ රටට ඕන අළුත් සිතිවිල්ලක්, අළුත් ඍජු සහ ජාති හිතවාදී නායකයෝ, අළුත් දර්ශනයක් සහිත පක්ෂයක්.... අළුත් විදුරුවේ පරණ වයින් වලින් නම් වැඩක් නෑ..............
පක්ෂයේ ප්‍රතිපත්ති මොනවාද? මහින්ද රාජපක්ෂ එක්ක එන අනිත් අය කවුද? බැසිල්,රත්තරං,මහින්දානන්ද වගේ කම්බ හොරු එනව නං ඔය පක්ෂයෙනුත් රටට වැඩක් නෑ දොරේ...... මේ රටට ඕන අළුත් සිතිවිල්ලක්, අළුත් ඍජු සහ ජාති හිතවාදී නායකයෝ, අළුත් දර්ශනයක් සහිත පක්ෂයක්.... අළුත් විදුරුවේ පරණ වයින් වලින් නම් වැඩක් නෑ..............
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Oct 29, 2016 #10 Conservative or liberal?
shirosh89 Member Mar 15, 2010 374 35 0 Oct 29, 2016 #11 මේක දින්නොත් විකුනන්නෙ දළදා මාලිගාවද ? Reactions: kasun137
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,280 1 13,170 113 Gotham City Oct 29, 2016 #12 අර කිව්වත් වගෙ පක්ෂෙ ප්‍රතිපත්ති මොනවාද ?? නායකයා කවුද ?? ඔහු සමඟ සිටින අනෙක් පිරිවර කවුද ? මගෙ මතය අනුව මෙ රට දැනට දෙශපාලනයෙ නිරතවන්නන් සහ එකි දෙශපාලඥයන්ට ඡ්න්දය ලබා දෙන ඡන්ද දායකයා සිටින්නෙ පැවතුනු මතයෙම නම් කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.
අර කිව්වත් වගෙ පක්ෂෙ ප්‍රතිපත්ති මොනවාද ?? නායකයා කවුද ?? ඔහු සමඟ සිටින අනෙක් පිරිවර කවුද ? මගෙ මතය අනුව මෙ රට දැනට දෙශපාලනයෙ නිරතවන්නන් සහ එකි දෙශපාලඥයන්ට ඡ්න්දය ලබා දෙන ඡන්ද දායකයා සිටින්නෙ පැවතුනු මතයෙම නම් කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.
SS BOY Active member Dec 23, 2015 891 48 28 Panadura Oct 29, 2016 #13 djnick said: මොක ආවත් වැඩක් නෑ ජනතාවට සහනයක් දෙන්නේ නැතුව Click to expand... Ow ban Ape Eun Maha Lokuwata Mara Gannawa Deshapalanayata..Moka Awath Ochchara Thamai..Rata Winasa Karala Un hadila Yanawa..Kauru Awath api Thamai Widawanna ona..
djnick said: මොක ආවත් වැඩක් නෑ ජනතාවට සහනයක් දෙන්නේ නැතුව Click to expand... Ow ban Ape Eun Maha Lokuwata Mara Gannawa Deshapalanayata..Moka Awath Ochchara Thamai..Rata Winasa Karala Un hadila Yanawa..Kauru Awath api Thamai Widawanna ona..
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 29, 2016 #14 ආ ඔකද අලුත් පක්ශය අපි නම් දන්නෙ නැ, කවුද ඔකෙ නායකයො, මහ බැoකුව හොරාකාපු වද පොන්ස්ට සහ මහේන්ද්‍රන්ට විරුද්ධව දැඩි දඩුවම් ලබා දෙනවනම් මගේ මනාපය ලබා දෙනව.
ආ ඔකද අලුත් පක්ශය අපි නම් දන්නෙ නැ, කවුද ඔකෙ නායකයො, මහ බැoකුව හොරාකාපු වද පොන්ස්ට සහ මහේන්ද්‍රන්ට විරුද්ධව දැඩි දඩුවම් ලබා දෙනවනම් මගේ මනාපය ලබා දෙනව.
P pakshayamr Member Oct 29, 2016 12 2 0 Oct 29, 2016 #16 erozan said: ආ ඔකද අලුත් පක්ශය අපි නම් දන්නෙ නැ, කවුද ඔකෙ නායකයො, මහ බැoකුව හොරාකාපු වද පොන්ස්ට සහ මහේන්ද්‍රන්ට විරුද්ධව දැඩි දඩුවම් ලබා දෙනවනම් මගේ මනාපය ලබා දෙනව. Click to expand... ponil and arjun horu set ekama hire dala depala raajaya santhakai
erozan said: ආ ඔකද අලුත් පක්ශය අපි නම් දන්නෙ නැ, කවුද ඔකෙ නායකයො, මහ බැoකුව හොරාකාපු වද පොන්ස්ට සහ මහේන්ද්‍රන්ට විරුද්ධව දැඩි දඩුවම් ලබා දෙනවනම් මගේ මනාපය ලබා දෙනව. Click to expand... ponil and arjun horu set ekama hire dala depala raajaya santhakai