නව පාර්ලිමේන්තුවේ කතානායක කවුද ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    nathnam oka appayak kala aye paninawa
    දැන් පයීන්න බැහැ 😀 පොහෝට්ටුවෙන් නේ ඇවිල්ලා ඉන්නේ . පැනපු ගමන් මංත්‍රී දුුරය අහෝසි කරන්න පුළුවන්
    UNP එකේ ඉඳන් ටෙලිපොන් එකට පැනපු කට්ටිය පකෂෙන් අයින් කරා වාගේ 🤣🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    අර මහින්ද සෑර් ගේ ගෝල මෝඩ යකා පාර්ලිමේන්තුවට තේරුනාද?