meyaa ela porak..
ucakila Well-known member Mar 31, 2007 5,055 1,934 113 33 gelioya-Kandy- kesbewa-Fort Apr 19, 2016 #22 මොකා ආවත් ලංකාවේ බලු පොලිසිය වෙනස් වෙන්නේ නෑ බන්. ලොකු ලොකු උන් දැක්කම නැට්ට #කේ ගහගන්න , පොඩි මිනිහව දැක්කම පුළුවන් උපරිම බලය දාන පොන්න සෙට් එකක් තමයි කොහොමත් ඔකේ ඉන්නේ . එක ඊයෙත් අදත් හෙටත් එහෙම්ම තමයි
මොකා ආවත් ලංකාවේ බලු පොලිසිය වෙනස් වෙන්නේ නෑ බන්. ලොකු ලොකු උන් දැක්කම නැට්ට #කේ ගහගන්න , පොඩි මිනිහව දැක්කම පුළුවන් උපරිම බලය දාන පොන්න සෙට් එකක් තමයි කොහොමත් ඔකේ ඉන්නේ . එක ඊයෙත් අදත් හෙටත් එහෙම්ම තමයි
monson Well-known member May 7, 2007 25,648 28,667 113 Apr 20, 2016 #23 තජුඩීන් ඝාතනයේ පලමු සැකකරු අත්අඩංගුවට! 2012 මැයි මස ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පලමු සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. මෙම සැකකරු වන්නේ 2012 මැයි මාසයේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන අයයි. මෙම පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කොළඹ කොටහේන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබයි. පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මේ වන විට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කරන අතර හෙට (21) දින උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත වේ. හෙට අධිකරණයේ නිවාඩු දිනයක් බැවින් මෙම සැකකරු බොහෝ විට මහේස්ත්‍රාත් නිල මැදිරිය වෙත හෝ නිල නිවස වෙත රැගෙන යාමට නියමිත වේ. අපරාධයක තොරතුරු වසන් කරමින් නීතිය අවභාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාට නඩු පැවරේ. තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් අදින් ආරම්භ වන අතර ඉදිරි සති දෙකක කාලය තුලදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන පෙලේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත වේ.
තජුඩීන් ඝාතනයේ පලමු සැකකරු අත්අඩංගුවට! 2012 මැයි මස ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පලමු සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. මෙම සැකකරු වන්නේ 2012 මැයි මාසයේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන අයයි. මෙම පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කොළඹ කොටහේන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබයි. පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මේ වන විට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කරන අතර හෙට (21) දින උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත වේ. හෙට අධිකරණයේ නිවාඩු දිනයක් බැවින් මෙම සැකකරු බොහෝ විට මහේස්ත්‍රාත් නිල මැදිරිය වෙත හෝ නිල නිවස වෙත රැගෙන යාමට නියමිත වේ. අපරාධයක තොරතුරු වසන් කරමින් නීතිය අවභාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාට නඩු පැවරේ. තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් අදින් ආරම්භ වන අතර ඉදිරි සති දෙකක කාලය තුලදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන පෙලේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත වේ.