ධනේශ්වරෙයෙන් අය කරගන්නා බදු පීඩිත පන්තියට නොමිලේ බෙදා දෙන සමාජවාදී රජයක් බිහිකරමු 💪
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,951 113 Dec 4, 2023 #21 ධනේශ්වරෙයෙන් අය කරගන්නා බදු පීඩිත පන්තියට නොමිලේ බෙදා දෙන සමාජවාදී රජයක් බිහිකරමු
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,641 113 කැළෑ පොජ්ජේ Dec 4, 2023 #22 shenat said: අවුරුදු 18 ට වැඩි හැම පුරවැසියම බදු ෆයිල් එකක් ඕපන් කරන්න ඕන කිව්වට පස්සෙ ජොබ් වල ටයිටල් දදා පුක් ගහනවද මන්දා Click to expand... එහෙම තමයි ගොන් බයියන්ගේ හිත සනසවන්නේ..ඔය ඕකුන්ට චන්දේ දෙන කාලකන්නි මෝඩයෝ ටිකට තියෙන එකම සුදුසුකම 18ට වැඩි වීම විතරයි... ඒ නිසා ඒක විතරක් දැම්මා නම් එහෙම ඕකුන් කුපිත වෙනවා... දැන් සතුටින් ඇති හොදම හොඳයි... සල්ලි හොයන්න මහන්සි වෙලා වැඩ කරන උන්ට කෙලවෙනවා කියලා Reactions: topkollek, shenat and Tonto
shenat said: අවුරුදු 18 ට වැඩි හැම පුරවැසියම බදු ෆයිල් එකක් ඕපන් කරන්න ඕන කිව්වට පස්සෙ ජොබ් වල ටයිටල් දදා පුක් ගහනවද මන්දා Click to expand... එහෙම තමයි ගොන් බයියන්ගේ හිත සනසවන්නේ..ඔය ඕකුන්ට චන්දේ දෙන කාලකන්නි මෝඩයෝ ටිකට තියෙන එකම සුදුසුකම 18ට වැඩි වීම විතරයි... ඒ නිසා ඒක විතරක් දැම්මා නම් එහෙම ඕකුන් කුපිත වෙනවා... දැන් සතුටින් ඇති හොදම හොඳයි... සල්ලි හොයන්න මහන්සි වෙලා වැඩ කරන උන්ට කෙලවෙනවා කියලා
SpinXO Well-known member Jul 6, 2015 4,396 5,345 113 Loading... Dec 4, 2023 #23 බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ගත්ත තනි පුද්ගල බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකකුත් තියෙනවා. 2019 පවරපු තෑගි ඔප්පුවකුත් තියෙනවා. බඩු පැකට් වෙයි වගේ...
බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ගත්ත තනි පුද්ගල බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකකුත් තියෙනවා. 2019 පවරපු තෑගි ඔප්පුවකුත් තියෙනවා. බඩු පැකට් වෙයි වගේ...
EVC Well-known member Sep 15, 2008 29,248 21,453 113 Dec 4, 2023 #24 dxx said: Click to expand... whts the connection ? Reactions: Bitter Truth
N nalin0001 Well-known member Jun 12, 2014 20,584 35,488 113 Dec 4, 2023 #25 dxx said: Click to expand... හෙට දවසේ නායකයෝ පුංචි අපි තමයි. Reactions: Bitter Truth
T Tonto Well-known member Apr 23, 2023 5,332 5,392 113 Dec 4, 2023 #27 Mr Bones said: ධනේශ්වරෙයෙන් අය කරගන්නා බදු පීඩිත පන්තියට නොමිලේ බෙදා දෙන සමාජවාදී රජයක් බිහිකරමු Click to expand... දෙපැත්තෙම පොලිටික්කන්ගෙ වත්කම් පිටරට හන්ගල මේ රටේ කොටු වෙලා මුන්ට අහුවෙල ඉන්න කාලකන්නි මහජනයට ටැක්ස් නැමති බැක් දානවා ඩොගී දානවා එක එක විදිහට උක්කවමින් සල්ලි හුරගෙන උන්හෙ ආතල් එක ගන්නවා.. ගොන් ජහමනයට කාකොටා ගන්න පක්ශ පාට බේද මස්කට්ට ට්‍රිගර් කරනවා Reactions: Bitter Truth
Mr Bones said: ධනේශ්වරෙයෙන් අය කරගන්නා බදු පීඩිත පන්තියට නොමිලේ බෙදා දෙන සමාජවාදී රජයක් බිහිකරමු Click to expand... දෙපැත්තෙම පොලිටික්කන්ගෙ වත්කම් පිටරට හන්ගල මේ රටේ කොටු වෙලා මුන්ට අහුවෙල ඉන්න කාලකන්නි මහජනයට ටැක්ස් නැමති බැක් දානවා ඩොගී දානවා එක එක විදිහට උක්කවමින් සල්ලි හුරගෙන උන්හෙ ආතල් එක ගන්නවා.. ගොන් ජහමනයට කාකොටා ගන්න පක්ශ පාට බේද මස්කට්ට ට්‍රිගර් කරනවා
R O B U S T A Well-known member Dec 13, 2020 2,409 6,299 113 Dec 4, 2023 #28 සාමාන්‍ය රජයේ ජොබ්ස් කරන උන්, developmant officers ලා ඔය බදු ගෙවන ලිස්ට් එකේ නැද්ද බන්? උන්ටත් බදු ගහන්න ඕන කම්මැලි පක්කුන්ට උන්ට පඩි, පැන්ෂන් ගෙවන්නෙත් ඔය බදු වලින්මනේ Reactions: Any.key
සාමාන්‍ය රජයේ ජොබ්ස් කරන උන්, developmant officers ලා ඔය බදු ගෙවන ලිස්ට් එකේ නැද්ද බන්? උන්ටත් බදු ගහන්න ඕන කම්මැලි පක්කුන්ට උන්ට පඩි, පැන්ෂන් ගෙවන්නෙත් ඔය බදු වලින්මනේ