නව බදු ගෙවිය යුතු අංශ

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,955
    8,389
    113
    IMG-20231130-WA0014.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,785
    9,162
    113
    kandy
    ඕකට අයිති වෙන්නේ නති උන් ටික කිව්වා නම් ලේසියි .. බල්ලෝ පූසෝ විතරයි බේරිලා තියෙන්නේ :lol:
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,702
    4,377
    113
    නියමයි. තාත්ත ඉඩම් ටිකක් ලිවුවා මට, වගා කරලා ගොවි රජෙක් වෙන්න හීන මාවන් හිටියේ. ඒවගෙන් ආදායම් අරන් බදු ගෙවන එක අමාරු වෙයි වගේ. විකුණලා බදු ගෙවන්න මනස හුරු කරගන්න ඕනේ හෙට උදේ ඉදන්. :baffled::baffled::baffled::baffled:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,346
    5,408
    113
    මෙහෙ ටැක්ස් කරන්න බැරි වෙන්න උන්ගෙ වත්කම් පිටරට දාල, සාමාන්ය ජනයගෙ මුදල් වත්කම් එක එක වැඩදදා ටැක්ස් ගහගෙන ගහගෙන යනවා හරියට පූසට මීයෙක් අහූනා වගෙ.. මුන් ජීවත්වෙන්නෙ මෝඩ ජහමනයාගෙ ඊරීමාන්සෙ ටැක්ස් විදිහට උරාබීල😁
     
    • Haha
    • Like
    Reactions: topkollek and dxx

    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් කියන්නෙ කවුද?
    වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරු, ඉංජිනේරු සභාවෙ ලියාපදිංචි ඉංජිනේරුවො වගේ ලංකාවෙ ලියාපදිංචි ඔක්කොම නීතිඥයො ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයොද?

    එහෙම නොවෙන අයත් ඉන්නව නං එතකොට කොටසකට ටැක්ස් නැති වෙනවනේ. ඒ වගේ මෙතන දාල නැති ජොබ් කරන අය ටැක්ස් ගෙවන්න ඕන නැද්ද එතකොට??

    අවුරුදු 18 ට වැඩි හැම පුරවැසියම බදු ෆයිල් එකක් ඕපන් කරන්න ඕන කිව්වට පස්සෙ ජොබ් වල ටයිටල් දදා පුක් ගහනවද මන්දා 😹