මාසයකට අධික කාලයක් මුදල් අමාත්‍යවරයෙක් නොමැතිව ගතවූ කාලය අවසන්වීමට නියමිතව තිබේ.
ඒ මෙරට නව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට නියමිත වීම හේතුවෙනි.
ජනාධිපතිවරයා ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවයරා ලෙස හෙට දිනයේ දිවුරුම් දෙනු ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.
හිටපු මුදල් ඇමති අලි සබ්රි මහතාගෙන් නැවතත් එම ධූරය භාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා ඇතත් පවුලේ විරෝධය මත ඔහු එය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
@nicjosh83 @erozan @weer 11 @elajani @hirugalbandara @Darkseid daara baiyo tika warella maha banku hora allanna.