නව මුදල් ඇමති මෙන්න..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාසයකට අධික කාලයක් මුදල් අමාත්‍යවරයෙක් නොමැතිව ගතවූ කාලය අවසන්වීමට නියමිතව තිබේ.

    ඒ මෙරට නව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට නියමිත වීම හේතුවෙනි.

    ජනාධිපතිවරයා ඉදිරියේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවයරා ලෙස හෙට දිනයේ දිවුරුම් දෙනු ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    හිටපු මුදල් ඇමති අලි සබ්රි මහතාගෙන් නැවතත් එම ධූරය භාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා ඇතත් පවුලේ විරෝධය මත ඔහු එය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

    @nicjosh83 @erozan @weer 11 @elajani @hirugalbandara @Darkseid daara baiyo tika warella maha banku hora allanna.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    dNmKHlo.jpg
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,064
    113
    Ranil was never a FM of sri lanka. He is weak in fiancé and economics and he never took it during DB wijetunga era or UNF or MS-RW regime. He has no experience in the sector, may be Ravi K will advice him!!
     
    • Wow
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මාසයකට අධික කාලයක් මුදල් අමාත්‍යවරයෙක් නොමැතිව ගතවූ කාලය අවසන්වීමට නියමිතව තිබේ.

    ඒ මෙරට නව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට නියමිත වීම හේතුවෙනි.

    ජනාධිපතිවරයා ඉදිරියේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවයරා ලෙස හෙට දිනයේ දිවුරුම් දෙනු ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    හිටපු මුදල් ඇමති අලි සබ්රි මහතාගෙන් නැවතත් එම ධූරය භාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා ඇතත් පවුලේ විරෝධය මත ඔහු එය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

    @nicjosh83 @erozan @weer 11 @elajani @hirugalbandara @Darkseid daara baiyo tika warella maha banku hora allanna.
    ඉතින් උබල මහින්ද මහත්තයා එපා කියලා කීවේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් උබල මහින්ද මහත්තයා එපා කියලා කීවේ

    ai ban sakkili ballanata ubala මහත්තයා kiyanne???
    comment danawata salli gewanana nisada???
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,064
    113
    There is always a first time. :-)
    I thought that MOF at this juncture needs to be a a person who is well versed in the area as there is little time to go through learning curve as the country is on the verge of bankrupt and some quick and correct action is needed , not words and sentiment which are short lived.
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ai ban sakkili ballanata ubala මහත්තයා kiyanne???
    comment danawata salli gewanana nisada???
    තොපි වගෙ රොඩී දෙමලුන්ට උනගැනෙන්න දුන්නු නිසා....
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    I thought that MOF at this juncture needs to be a a person who is well versed in the area as there is little time to go through learning curve as the country is on the verge of bankrupt and some quick and correct action is needed , not words and sentiment which are short lived.

    The Finance Minister post doesn't require on-the-spot decisions or quick appraisals on an urgent matter, like a finance manager's post The Finance Minister has sufficient time to consult his team over any decision and could always study things.
    By the way, Sri Lanka has had it's share of "non-financial" people as Finance Minister - from the path-breaking Ronnie de Mel to others like Chandrika and Mahinda. We also had crooks such as Ravi K. who was a fully qualified accountant! :-)