මෙතැන තියෙන්නේ මාලිමාවේ වැරැද්ද, සම හරක්ට සමරු තිළිණය මොකක්ද , සමරු මුද්දරය මොකක්ද කියලා හිතා ගන්න බැහැ , ඔක්කොටෝම කළින් පුන්නක්කු ගාණ අඩු කරන්න තිබුණේ.
https://lankanewsweb.net/archives/2...as-chief-secretary-of-north-western-province/
මොකද්ද ආවේ. මරණ සහතිකේ දදැන් වහගන්න බොරු කියනවා. අපේ සීයට අද ලියුමකුත් ඇවිත් තිබුන ඔය මුද්දරේ ගහපු![]()