නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    462361800_924946866336921_7139383425108096891_n.jpg

    462689452_8739706279426221_8335480858878896616_n.jpg

    මෙතැන තියෙන්නේ මාලිමාවේ වැරැද්ද, සම හරක්ට සමරු තිළිණය මොකක්ද , සමරු මුද්දරය මොකක්ද කියලා හිතා ගන්න බැහැ , ඔක්කොටෝම කළින් පුන්නක්කු ගාණ අඩු කරන්න තිබුණේ. 😂
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    ටොයියො බයියෝ ජෙප්පෝ නෙමේ මොකා උනත් ඔය මූනවල් ගහන වැඩේ නවත්තන්න ඕනේ..මුදදර සල්ලිකොල පොත් ඕනම එකක..ඒ මිනිස්සු පාඩුවේ වැඩක් කරන් ඉද්දි ත් උන්ට මුට්ටි අල්ලන රජයේ ගොබ්බ නාකියෝ ලකුණු දාගන්න කරන සිගිති වැඩ ඔවා