බස් මාෆියාවට නීති

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113

    Minister of Transport, Highways, Ports, and Civil Aviation Bimal Rathnayake recently held a special discussion with the chairpersons of the National Transport Commission (NTC), Sri Lanka Transport Board (SLTB), and the Provincial Passenger Transport Authorities from all nine provinces.

    Following extensive discussions with officials from NTC, SLTB, and the provincial bodies, a series of important decisions were made to improve and modernize Sri Lanka’s passenger transport system.

    Key decisions taken include:

    – Immediate implementation of a unified timetable on the Puttalam route.

    – Launching a pilot project on route 138, operating all buses under a single association with a profit-sharing mechanism.

    – Mandatory installation of GPS tracking and CCTV cameras in all buses.

    – Development of an online ticket booking system in collaboration with the Digital Ministry.

    – Conducting random drug and alcohol testing for bus drivers.

    – Making ticket issuance through ticket machines compulsory (with a grace period provided).

    – Establishment of specifications for passenger buses.

    – Mandatory use of seat belts for bus drivers.

    – Introduction of a mechanism to allocate new routes for new buses.

    – Displaying WhatsApp numbers in all buses for passengers to report violations, with separate numbers for NTC, SLTB, and each of the nine provinces.

    Minister Rathnayake instructed officials to expedite the preliminary work needed for the implementation of these decisions and emphasized the need for continuous monitoring of progress. (Newswire)

    මුන්ට මේ පාරවත් ප්‍රයිවට් බස් මාෆියාව පාලනය කර ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්
    මේකත් අර කලින් වගේ සතියෙන් නතර උනොත් වැඩක් නැහැ
    හොද තීරණ ටිකක්නම් අරගෙන තියෙනවා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator

    Launching a pilot project on route 138, operating all buses under a single association with a profit-sharing mechanism.
    meka hama parakama kerenna ona
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,744
    113
    කොන්ද තියෙන නායකයෙක් ඉන්න ඕන බන් ඕව වෙන්න. බොරු කියන දෙකට නැමෙන උන් එක්ක ඕව කරන්න බෑ. බස් වල අනවශ්‍ය කෑලි ටික ගලව ගන්න බැරි උන ආන්ඩුවට බස් කාරයින්ගෙ විනය හදන්න පුලුවන් කියල හිතනවද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොන්ද තියෙන නායකයෙක් ඉන්න ඕන බන් ඕව වෙන්න. බොරු කියන දෙකට නැමෙන උන් එක්ක ඕව කරන්න බෑ. බස් වල අනවශ්‍ය කෑලි ටික ගලව ගන්න බැරි උන ආන්ඩුවට බස් කාරයින්ගෙ විනය හදන්න පුලුවන් කියල හිතනවද?
    Leonardo Dicaprio Look GIF by Once Upon A Time In Hollywood
     
    • Haha
    Reactions: chirantha19890821

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,286
    74,731
    113
    Launching a pilot project on route 138, operating all buses under a single association with a profit-sharing mechanism.
    meka hama parakama kerenna ona
    Ow bus race adu karaganna puluwan weyi
    ඔතන වෙන්නෙ, අයිතිකාරයා ඩ්‍රයිවර්/කොන්දා සෙට් එකට කියනවා මට දවස්ට මෙච්චර දීපන් කියලා. ඉතුරු ඔක්කොම ටික අරුන් දෙන්නගෙ. ඕකයි උන් රේස් දුවන්නෙ, නැතුව අයිතිකාරයට හම්බ කරවන්න නෙවී.

    දැන් profit sharing සීන් එකට ගියාම අරුන් ඩබල උන්ගෙ ගාන අඩු වෙනවට කැමැතිද? අයිති කාරයා වැඩි ගානක් ඉල්ලුවොත් මොකද කරන්නෙ?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔතන වෙන්නෙ, අයිතිකාරයා ඩ්‍රයිවර්/කොන්දා සෙට් එකට කියනවා මට දවස්ට මෙච්චර දීපන් කියලා. ඉතුරු ඔක්කොම ටික අරුන් දෙන්නගෙ. ඕකයි උන් රේස් දුවන්නෙ, නැතුව අයිතිකාරයට හම්බ කරවන්න නෙවී.

    දැන් profit sharing සීන් එකට ගියාම අරුන් ඩබල උන්ගෙ ගාන අඩු වෙනවට කැමැතිද? අයිති කාරයා වැඩි ගානක් ඉල්ලුවොත් මොකද කරන්නෙ?

    උබ කියන එක හරි
    උන්ට හම්බ වෙන ගාන අපිට වැඩක් නැහැ
    උන් කැමති නැත්නම් බස් එක ගෙදර තියා ගන්න කියන්න තියෙන්නේ
    මිනිහෙක්ට පාරේ නිදහසේ ගමනක් ගිහින් එන්න නැහැනේ මුන්ගේ රේස් හින්දා
    කොච්චර පරිස්සමට ගියත් ඩබල් ඉරිත් කපාගෙන බස් එද්දී කොහේ යන්නද
    මුදලාලිට බස් දුවන්න දුන්නහම මීට වඩා වෙන ඔප්ෂන් එකක් නැහැ මේ වෙලාවේ ඔය ප්‍රශ්නෙට profit sharing ඇරෙන්න

    මම දවසක් කොට්ටාවේ ඉදන් කඩවතට ආවා expressway බස් එකක
    උන් සෙනග ලෝඩ් කළා සීට් ගානටත් වඩා වැඩියෙන්
    මිනිස්සු හිටගෙනත් ආවා නෝමල් රූට් එකක බස් එකක වගේ
    කොන්දා ඩ්‍රයිවර් මම හිතන්නේ බස් එකේ අයිති කාරයට වඩා හොයනවා ඇති
     
    theory එක - සුපිරි ආහ්
    practically - ලොවෙත් කරන්න බෑ.

    Story of JVPs 6 months in power :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර

    Minister of Transport, Highways, Ports, and Civil Aviation Bimal Rathnayake recently held a special discussion with the chairpersons of the National Transport Commission (NTC), Sri Lanka Transport Board (SLTB), and the Provincial Passenger Transport Authorities from all nine provinces.

    Following extensive discussions with officials from NTC, SLTB, and the provincial bodies, a series of important decisions were made to improve and modernize Sri Lanka’s passenger transport system.

    Key decisions taken include:

    – Immediate implementation of a unified timetable on the Puttalam route.

    – Launching a pilot project on route 138, operating all buses under a single association with a profit-sharing mechanism.

    – Mandatory installation of GPS tracking and CCTV cameras in all buses.

    – Development of an online ticket booking system in collaboration with the Digital Ministry.

    – Conducting random drug and alcohol testing for bus drivers.

    – Making ticket issuance through ticket machines compulsory (with a grace period provided).

    – Establishment of specifications for passenger buses.

    – Mandatory use of seat belts for bus drivers.

    – Introduction of a mechanism to allocate new routes for new buses.

    – Displaying WhatsApp numbers in all buses for passengers to report violations, with separate numbers for NTC, SLTB, and each of the nine provinces.

    Minister Rathnayake instructed officials to expedite the preliminary work needed for the implementation of these decisions and emphasized the need for continuous monitoring of progress. (Newswire)

    මුන්ට මේ පාරවත් ප්‍රයිවට් බස් මාෆියාව පාලනය කර ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්
    මේකත් අර කලින් වගේ සතියෙන් නතර උනොත් වැඩක් නැහැ
    හොද තීරණ ටිකක්නම් අරගෙන තියෙනවා

    election next week neh :p ubala mawata tawat ahu wenawa neh.. :lol:
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,166
    24,805
    113
    tracing Geo-location.. ... ...
    election next week neh :p ubala mawata tawat ahu wenawa neh.. :lol:

    ප්‍රතිඵල එන්න දවස් 10න් එහා යන project ඕනි තරම් පටන් ගන්න පුළුවන් මේ ටිකේ.. zero risk, high reward..
    කට්ටියේ හිරේ දාල, නඩුවක් දෙකක් දාල, අලුත් project එකක් දෙකක් පටන් අරන් චන්දෙන් පස්සේ මොකුත් වුනේ නෑ වගේ ඉන්නයි තියෙන්නේ..
    "කෝ කරා ද?" කියල කව්රුහරි ඇහුවොත් එහෙම "අපි එහෙම නෙවෙයිනේ කිව්වේ.." කියලත් කියන්න පුළුවන්.. 🤌
     
    • Love
    Reactions: Smartm

    🤌 :lol:
     
    • Haha
    Reactions: supun_sg