නව යතුරුපැදි හිස්වැසුම් නීතිය තාවකාලිකව

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    නව යතුරුපැදි හිස්වැසුම් නීතිය තාවකාලිකව

    1384923159_687476_hirunews_helmat-police.jpg

    යතුරුපැදිවල ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් පනවා තිබූ නව රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවූ බව පොලිසිය ප‍්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ කූට ව්‍යාපාරිකයන් විසින් ඉතා ඉහළ මිලකට ආරක්ෂක හිස්වැසුම් අලෙවි කරන බවටත් ඒ හේතුවෙන් අඩු ආදායම්ලාභී මහජනතාව ආර්ථික අපහසුතාවලට ලක්වන බවටත්, ලැබුණු තොරතුරු මත තාවකාලිකව මෙම තීරණය ගත් බවයි. ප‍්‍රමිතියෙන් තොර හිස් ආවරණ පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව තදින් නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පසුගිය 7 වැනිදා ප‍්‍රකාශ කළා.​

    :frown::frown::frown:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ade adu adayam labin fullface da ban damme....math fullface ekak gaththe patta amaruwen.ane manda itin.mun adu adayam labeen kiuwe mukkuntada danne na..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ade adu adayam labin fullface da ban damme....math fullface ekak gaththe patta amaruwen.ane manda itin.mun adu adayam labeen kiuwe mukkuntada danne na..

    Udeta parata bassama yana wahana dakkama, bike padaina un mona adayam labeen wageda penne?