නව යුද හමුදා මූලස්ථානය
නව ආරක්ෂක සේවා මූලස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතිගත කරණයට අනුව අයත් වන්නේ තරු හතේ ප්‍රමිතියටයි.
එනම් මෙම ගොඩනැගිල්ලේ කුවේති බර්ජ් කලීෆා කුළුණ, ඇමෙරිකාවේ පෙන්ටගනය ආදි ලොව සුපිරිතම ගොඩනැගිලි වලට සමාන ප්‍රමිතියක පවතියි.
මෙම ගොඩනැගිල්ලේ සැලසුම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙය. මෙතරම් විශාල ව්‍යාපෘතියකට ඔහු අරමුදල් සොයා ගන්නේ ශැංග්‍රිලා ආයෝජනයෙනි.
මෙම ගොඩනැගිල්ල මගින් රටට මාසිකව රුපියල් මිලියන පනහක ලාභයක් හිමි වෙනවා. ආරක්ෂක අංශයන්හි විවිධ අංශ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ගත් ගොඩනැගිලි සඳහා මාසිකව රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය කෙරුණා. ඒ අංශ සියල්ල එකම ස්ථානය ස්ථාපනය කර මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ගෝඨාභයගේ සැලසුම වූවා.
ඒ නව යුද හමුදා මූලස්ථානයේ රටපුරා CCTV කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය ගෝඨාභය විසින් ලබා ගෙන තිබෙනවා. ඒ ඇමෙරිකානු පෙන්ටගනයේ ආකෘතියටයි. ඒ වෙනුවෙන් නවීන LCD තිර 16 ක් ද ස්ථාපිත කර තිබෙනවා. විදුලි සෝපාන 19 ක් මෙහි ස්ථාපිතයි.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ව්‍යාප්තව පවතින ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ප‍්‍රධාන කාර්යයාල, මෙම සංකීර්ණය තුළ ස්ථාපිත කෙරෙනු ඇති.