නව යුද හමුදා මූලස්ථානය

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    නව යුද හමුදා මූලස්ථානය

    නව ආරක්ෂක සේවා මූලස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතිගත කරණයට අනුව අයත් වන්නේ තරු හතේ ප්‍රමිතියටයි.
    එනම් මෙම ගොඩනැගිල්ලේ කුවේති බර්ජ් කලීෆා කුළුණ, ඇමෙරිකාවේ පෙන්ටගනය ආදි ලොව සුපිරිතම ගොඩනැගිලි වලට සමාන ප්‍රමිතියක පවතියි.

    මෙම ගොඩනැගිල්ලේ සැලසුම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙය. මෙතරම් විශාල ව්‍යාපෘතියකට ඔහු අරමුදල් සොයා ගන්නේ ශැංග්‍රිලා ආයෝජනයෙනි.

    මෙම ගොඩනැගිල්ල මගින් රටට මාසිකව රුපියල් මිලියන පනහක ලාභයක් හිමි වෙනවා. ආරක්ෂක අංශයන්හි විවිධ අංශ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ගත් ගොඩනැගිලි සඳහා මාසිකව රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය කෙරුණා. ඒ අංශ සියල්ල එකම ස්ථානය ස්ථාපනය කර මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ගෝඨාභයගේ සැලසුම වූවා.

    ඒ නව යුද හමුදා මූලස්ථානයේ රටපුරා CCTV කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය ගෝඨාභය විසින් ලබා ගෙන තිබෙනවා. ඒ ඇමෙරිකානු පෙන්ටගනයේ ආකෘතියටයි. ඒ වෙනුවෙන් නවීන LCD තිර 16 ක් ද ස්ථාපිත කර තිබෙනවා. විදුලි සෝපාන 19 ක් මෙහි ස්ථාපිතයි.
    දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ව්‍යාප්තව පවතින ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ප‍්‍රධාන කාර්යයාල, මෙම සංකීර්ණය තුළ ස්ථාපිත කෙරෙනු ඇති.

    f94yE8Z.jpg

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බකින් හැම් පැලස් එක වගේ. මේක මෝඩ විදිහට හදලා තියෙන්නේ.ආරක්ෂක මූලස්ථානයක් මේ වගේ හදන්නේ නෑ. ගුවන් ප්‍රහාරයක් සතුරු රටකින් එල්ල උනොත් මුලුමනින්ම විනාශ වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බකින් හැම් පැලස් එක වගේ. මේක මෝඩ විදිහට හදලා තියෙන්නේ.ආරක්ෂක මූලස්ථානයක් මේ වගේ හදන්නේ නෑ. ගුවන් ප්‍රහාරයක් සතුරු රටකින් එල්ල උනොත් මුලුමනින්ම විනාශ වෙනවා.

    වේදනාවේ උපරිම තැන..මහින්ද බලේ නොසිටියත් අදත් විවෘත කරන්නෙ මහින්දගෙ ප්‍රොජෙක්ට්..උබලගෙ පාන්ඩුව මොනාද ඕයි කොරේ ලැජ්ජයි නේද..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    දැන් තියෙන්නෙ ඌරගෙ ණය ඌරගෙ ඇඟේම තියලා කපන එක. චීනෙට සින්නක්කර දුන්න ඉඩම ගන්න චීනෙ යටත් කරගන්න යුධ සැලැස්මක් ඕක ඇතුලෙම හදන්න ඕන
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ශැන්ග්‍රිලා ආයතනයට ලංකාවේ වටිනම ඉඩම රුපියල් බිලියන 8 විකුණලා කිසිම සැලසුමක් නොමැතිව හමුදාව කුලියට තබලා බිලියන 10 පාඩු කරලා.

    තමන්ගෙ ඥාති සහෝදරයෙක්ට සැලසුම අඳින්න කියලා ඔහුට රුපියල් බිලියන 6ක් ගෙවලා ඔහුගේ නමට මල්වානේ ඉඩමක් අරගෙන එකේ ගෙයක් සාදවලා.

    බිලියන 64ක් (ශ්‍රමික කුලී නොමැතිව) මේ වෙනකොට වියදම් කරලත් වැඩ ආවසන් කරගන්න බැරිවෙලා තියන හමුදා මූලස්ථානයේ අද එක් කොටසක් විවෘර්ත කරනවා.

    ජාතික ආරක්ෂාව කියන්නෙ පෙන්ටගනය හදන්න ගිය මුදලින් බාගයක් වියදම් කරලා කොංක්‍රීට් ගොඩවල් අටවන එක නෙවෙයි.

    ලංකාව විශාල යටිතලපහසුකම් ප්‍රමාණයක් සංවර්ධනය කලයුතු ආදායම් ඉතා අවම රටක්.

    සියළුම පහසුකම් වලින් සමන්විත විශ්වෝධා පාසලක හදන්න යන මුදල රුපියල් බිලියනයක්(ඩිජිටල් පන්තිකාමර සහිතව)

    ශ්‍රමය එක්ක ගත්තම දැනට ගිහින් තියන මුදල බිලියන 100ට ආසන්නයි. ඒ කියන්නෙ විශ්වෝධා වර්ගයේ පාසල් සීයක් හදන්න යන මුදල මේ වෙනකොට මේ ගොඩනැගිල්ල වෙනුවෙන් වියදම් කරලා තියනවා.

    එම ගොඩනැගිල්ල සාදන තෙක් හමුදාව කුලියට ඉන්දවලා බිලියන 10ක් පාඩු කරලා තියනවා.

    මේවගේ කාලකන්නි වියාපෘති ගෙනාව කාලකන්නියෙක් රට හදන්න කියලා ජනපතිවරණයටත් එනවා.
    ලැජ්ජා නැතුව ඌගෙන් රට හදාගන්න හදන උන් ටිකකුත් ඉන්නවා

    :lol:
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    [B][SIZE="4"]ලොව ප්‍රථම වරට රටක හමුදා මූලස්ථානයක් සින්නකරවම පිටරටකට විකුණා දැමූ ඔප්පුව [/SIZE][/B]

    [IMG]https://s3.lankaenews.com/en_news_image/Shangrila1.jpeg
    Shangrila2.jpeg

    Shangrila3.jpeg

    Shangrila4.jpeg
    [/IMG]
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    why did we lease premises belonging to forces for commercial purpose. Even in Singapore there are military bases in commercial hub.
    If we do not want that land why was not it auctioned calling public tenders locally as internationally in transparent manner.
    Why only to Shangri la, who selected and how.
    You may fool some people all the time not all the people all the time
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ශැන්ග්‍රිලා ආයතනයට ලංකාවේ වටිනම ඉඩම රුපියල් බිලියන 8 විකුණලා කිසිම සැලසුමක් නොමැතිව හමුදාව කුලියට තබලා බිලියන 10 පාඩු කරලා.

    තමන්ගෙ ඥාති සහෝදරයෙක්ට සැලසුම අඳින්න කියලා ඔහුට රුපියල් බිලියන 6ක් ගෙවලා ඔහුගේ නමට මල්වානේ ඉඩමක් අරගෙන එකේ ගෙයක් සාදවලා.

    බිලියන 64ක් (ශ්‍රමික කුලී නොමැතිව) මේ වෙනකොට වියදම් කරලත් වැඩ ආවසන් කරගන්න බැරිවෙලා තියන හමුදා මූලස්ථානයේ අද එක් කොටසක් විවෘර්ත කරනවා.

    ජාතික ආරක්ෂාව කියන්නෙ පෙන්ටගනය හදන්න ගිය මුදලින් බාගයක් වියදම් කරලා කොංක්‍රීට් ගොඩවල් අටවන එක නෙවෙයි.

    ලංකාව විශාල යටිතලපහසුකම් ප්‍රමාණයක් සංවර්ධනය කලයුතු ආදායම් ඉතා අවම රටක්.

    සියළුම පහසුකම් වලින් සමන්විත විශ්වෝධා පාසලක හදන්න යන මුදල රුපියල් බිලියනයක්(ඩිජිටල් පන්තිකාමර සහිතව)

    ශ්‍රමය එක්ක ගත්තම දැනට ගිහින් තියන මුදල බිලියන 100ට ආසන්නයි. ඒ කියන්නෙ විශ්වෝධා වර්ගයේ පාසල් සීයක් හදන්න යන මුදල මේ වෙනකොට මේ ගොඩනැගිල්ල වෙනුවෙන් වියදම් කරලා තියනවා.

    එම ගොඩනැගිල්ල සාදන තෙක් හමුදාව කුලියට ඉන්දවලා බිලියන 10ක් පාඩු කරලා තියනවා.

    මේවගේ කාලකන්නි වියාපෘති ගෙනාව කාලකන්නියෙක් රට හදන්න කියලා ජනපතිවරණයටත් එනවා.
    ලැජ්ජා නැතුව ඌගෙන් රට හදාගන්න හදන උන් ටිකකුත් ඉන්නවා

    :lol:

    වේදනා... දෙන්නේ නෑ...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    why did we lease premises belonging to forces for commercial purpose. Even in Singapore there are military bases in commercial hub.
    If we do not want that land why was not it auctioned calling public tenders locally as internationally in transparent manner.
    Why only to Shangri la, who selected and how.
    You may fool some people all the time not all the people all the time

    Sing wala militery eka echchara loku ekak nemei.
    2. auction ekakin dunnoth e idame aithiya thiyena kenata oonama deyak karanna puluwan. anith eka local kawuda ganna inne, LTTE diaspora eka gaththanam mokada wenne.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    why did we lease premises belonging to forces for commercial purpose. Even in Singapore there are military bases in commercial hub.
    If we do not want that land why was not it auctioned calling public tenders locally as internationally in transparent manner.
    Why only to Shangri la, who selected and how.
    You may fool some people all the time not all the people all the time

    Shangri-La was selected perhaps with some kind of underhand deal. But it's such a massive complex and a huuuuuge land. In fact, today another complex of it (One Galle Face) was opened. Thankfully President didn't make an appearance. Otherwise he would have come out with some nasty and deserving remarks about how the premises was sold outright by the Rajapaksas to China for a comparatively megre amount. In the opening program Mahinda was thanked for the 'offer'.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ගලිය මචන් උඹ ගැන අවංකවම දුකයි. උඹගෙ ත්‍රෙඩ් දකිද්දි මට මතක් වෙන්නෙ ලන්කාවෙ ක්‍රිකට් ටීම් එක.
    පරදින බව දැන දැනත් අන්තිම ඕවර් ටිකේ උන් බෝල දාන්නෙ උන්ට ඕන කම නිසා නෙමෙයි. තරගයේ
    නීති වලට අනුව කරන්න ඕන නිසා. මේ චන්දෙන් උඹලට නො චාන්ස් කියල හැමෝම වගේ උඹත් දන්නව.
    ඒ ද්නගෙනත් දවසගානෙ උඹට පොස්ට් දාන්න වෙලා තියෙනෙ ගත්ත සල්ලිවලට හරියන්න කොන්ත්‍රාත්තුව
    කරන්න ඕන නිසා.අඩුම තරමෙ උඹවත් මේව දාන්න කලින් කියවනව කියල හිතන්න අමාරුයි. ඒතරම් ඒකාකාරීයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    cfd6795d4c780615847d7b470f3ce4bc.gif

    Dude, You don't know me, so why don't you mind your business.
     
    Similar threads