නව යුධ හමුදාපතිවරයා පත් කරයි 🔴👍
S snm1990 Well-known member Jun 4, 2015 11,620 8,872 113 Dec 30, 2024 #2 යුධ, නාවික හමුදාපතිලා අලුතෙන් දානවා, හිටපු කාවවත් බලෙන් යැව්වේ නෑ... මුන් වෙනම ගේම් එකක් ගහන්න වගේ යන්නේ... මේකවත් හරියට ගැහුවොත් හොදයි... Reactions: NRTG
යුධ, නාවික හමුදාපතිලා අලුතෙන් දානවා, හිටපු කාවවත් බලෙන් යැව්වේ නෑ... මුන් වෙනම ගේම් එකක් ගහන්න වගේ යන්නේ... මේකවත් හරියට ගැහුවොත් හොදයි...
War Fighter Well-known member Mar 22, 2017 9,170 1 28,793 113 Dec 30, 2024 #3 කලින් එකා නම් අන්ත දූෂිතයෙක් Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,210 198,861 113 Colombo, Sri Lanka Dec 30, 2024 #4 බලමු වැඩ කොහොමද කියලා Reactions: War Fighter