නව රජයේ ඇමති මණ්ඩලය (කටකතා)

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    4,863
    2,345
    113
    සේදවත්ත
    Yes. Most probably.

    රවුෆ් හකීම් මිනිස්ටර් කාලෙ දුරදිග බලල නීති විද්යාලෙට ලොකු ප්‍රතිශතයක් රින්ගෙව්ව. අදිකරන ස්වයට බදව ගත්ත. ඒ අය හෙටදින සුප්‍රිම් කෝට් එකේ නඩුකාරයො වෙනව. බෙන්ච් එකෙ වැඩි හරියක් ඒ අය ඉස්සරහට එන්න ඉන්නෙ ඒ කරපු බදවාගැනිම් නිසා. නීතිපද්දතිය ඇල්ලුව කියන එක ඒ අයගෙ අනාගත ඉලක්ක වලට ලොකු ජයක්.රවුෆ්ගෙන් මිස් වෙන එක මෙයා කරයි.

    ඒ මිශන් එකේ ඒ අය බලන්නෙ පක්ශෙ නෙවේආගම මුලට තියල
    එකපක්ශෙකින් මිස් වෙනකොට ඒඅයගෙ අනික් සෙට් එක වෙන පක්ශෙකින් රින්ගනව. රටේ අනාගතයට අවදානම් මිනිස්ට්‍රි මේ අයට දෙනවනම් මේ ජනවරමෙන් වැඩක් නැ
    ඒක තමා අලුත්ම කේවල් කිරීම 🤭 . ඉස්සර එලියේ ඉදන් කේවල් කරා දැන් අස්සට බැහැල කේවල් කරා. අපි කොහේ බේරෙන්නද ලන්ඩන් වල මේයත් මුස්ලිම් දැන් ඒ වගේ මේයර්ලා 4 ඉන්නවා එංගලන්තේ . නැත්තම් හොරාට බුරියානි කන්නේ ඇයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    14,634
    3,980
    113
    Yes. Most probably.

    රවුෆ් හකීම් මිනිස්ටර් කාලෙ දුරදිග බලල නීති විද්යාලෙට ලොකු ප්‍රතිශතයක් රින්ගෙව්ව. අදිකරන ස්වයට බදව ගත්ත. ඒ අය හෙටදින සුප්‍රිම් කෝට් එකේ නඩුකාරයො වෙනව. බෙන්ච් එකෙ වැඩි හරියක් ඒ අය ඉස්සරහට එන්න ඉන්නෙ ඒ කරපු බදවාගැනිම් නිසා. නීතිපද්දතිය ඇල්ලුව කියන එක ඒ අයගෙ අනාගත ඉලක්ක වලට ලොකු ජයක්.රවුෆ්ගෙන් මිස් වෙන එක මෙයා කරයි.

    ඒ මිශන් එකේ ඒ අය බලන්නෙ පක්ශෙ නෙවේආගම මුලට තියල
    එකපක්ශෙකින් මිස් වෙනකොට ඒඅයගෙ අනික් සෙට් එක වෙන පක්ශෙකින් රින්ගනව. රටේ අනාගතයට අවදානම් මිනිස්ට්‍රි මේ අයට දෙනවනම් මේ ජනවරමෙන් වැඩක් නැ
    මරා ඕවා කලේ නෝතේරුම් කමට නෙමෙයි.බලේ තියාගන්න කරපු ගොන්කම්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    10,466
    6,393
    113
    තාම ලන්කාවේ
    ආණ්ඩුව කෑමති විදිහට ඈමතිකම් බෙදාගනී නේ. ලෙහෙලා බලන්න තියෙන මල්ල මොකටද ඔබලා බලන්නේ. අනික දෑන් 2/3 තියෙනවා. ඉතින් කෑමති විදිහට දාන්න කිසිම බලපෑමක් නෑනේ. උන්ට හොද එවුන් උන් දාගනී. මොකා දෑම්මත් අවුලක් නෑ වෑඩේ වෙනවනම්.
     
    • Like
    Reactions: rambutan2000

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    2,582
    329
    83
    අලි සබ්‍රිලට හකීම්ට උන්ගෙ ටාගට් වලට යන්න පාර හදන්න ඕන නෑ මෙච්චර ආසන තියෙද්දි.
    උන් ආස ආස දේවල් දෙනව කරනවනම් දැනුත් අඹ සරනයි තමයි.මේ පලාත් වලින් 70% පන්නල දීල තියෙන්නෙ හරිදේ කරන්න බෑ 2/3 නැතුව කියල අඩපු නිසා වෙන්නැති
     
    • Haha
    Reactions: Identity

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    5,362
    2,163
    113
    ආණ්ඩුව කෑමති විදිහට ඈමතිකම් බෙදාගනී නේ. ලෙහෙලා බලන්න තියෙන මල්ල මොකටද ඔබලා බලන්නේ. අනික දෑන් 2/3 තියෙනවා. ඉතින් කෑමති විදිහට දාන්න කිසිම බලපෑමක් නෑනේ. උන්ට හොද එවුන් උන් දාගනී. මොකා දෑම්මත් අවුලක් නෑ වෑඩේ වෙනවනම්.
    True... But the truth is that it's not the 2/3rds that hindered all Governments. Having a 2/3rd will bring out absolute corruption. Sadly we elect and hence being governed by a bunch of thieves, stupids and rascals.
    Worse, we keep on electing the same certified thieves over and over again. Don't expect to much. The story is going to be the same. Guaranteed. :(
     
    • Like
    Reactions: malakadss

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,743
    1,306
    113
    Everywhere
    අලි සබ්‍රිලට හකීම්ට උන්ගෙ ටාගට් වලට යන්න පාර හදන්න ඕන නෑ මෙච්චර ආසන තියෙද්දි.
    උන් ආස ආස දේවල් දෙනව කරනවනම් දැනුත් අඹ සරනයි තමයි.මේ පලාත් වලින් 70% පන්නල දීල තියෙන්නෙ හරිදේ කරන්න බෑ 2/3 නැතුව කියල අඩපු නිසා වෙන්නැති
    හරි දේ තමයි ඔය කරන්නෙ. දේශප්‍රේමි අය කවදාවත් වැරදි වැඩ කරන්නෑ. සැකයක් තියා ගන්න එපා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    53,639
    5,335
    113
    Malabe
    ගු ඇන් පි පො&න බල්ලො ආයෙත් මඩ ගහන්ඩ පටන් අරන් , දිගටම කරගෙන පලයල්ල මඩ ගහන්ඩ ගහන්ඩ කෙලවෙන්නෙ කාටද කියල අපි නම් දන්නව....
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    6,678
    670
    113
    32
    srilanka
    අධිකරණ අමාත්‍ය - ජනාධිපති නීතිඥ අලි සබ්‍රි
    raw pakim ge kale wage tambi ho gala law collage yai ehenam
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    1,916
    394
    83
    Nawala
    අගමැති හැටියට මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමෙන් දින කිහිපයකට පසුව ලබන 14 වන බ්‍රහස්පතින්දා නව රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි ඊයේ

    සමෘද්ධි දේශීය ආර්ථිකය, ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන, ඌණ උපයෝගිතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- ආචාර්ය නාලක ගොඩහේවා

    මුදල් රාජ්‍ය ඇමැති - අජිත් නිවාඩ් කබ්රාල්

    gossiplanka

    නියම ඩබල .... රටේ ආර්ථිකේ ගොඩ තමා !!! sure
     
    • Love
    Reactions: Identity

    raterala

    Well-known member
  • May 26, 2013
    1,986
    921
    113
    අධිකරණ අමාත්‍ය - ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

    මේ පෝස්ට්1 කලින් ඉදියේ රෞෆ් හකිම්.. මුස්ලිම් උන් ලෝ කොලේජ්1ට යන එක අසාමාන්‍ය ලෙස වැඩි උනා ඒ කාලේ. ඒකට ලොකු කේස් ගියා. ඒ කාලෙ මුස්ලිම් ලෝයස්ලා අම්බනෙක්ට වැඩි වුනා. මුස්ලිම් හැතිකරේ උසාවි වලට රිංගෙව්වේ ඒ කාලෙ තමයි... ඖලක් නෑ රටටම එකම නීතියක් ක්‍රියාත්මක කලාම ඕකුන් කාති උසාවි මුස්ලිම් විවාහ නීති වලට කෙල වෙලා මුස්ලිම් පැතිකරේ කන්ට්‍රෝල් වෙනවනේ සර්... ඕකේ සර් :sorry: :sorry: :sorry: :sorry:
    ඌට දෙන්නේ නෑ මම හිතන්නේ. දුන්නොත් අබ සරණයි
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,072
    123
    63
    2015 dinnamath FB eke inna un cabinet ekata Nam yojana kala😂. Sujjewa senasinghe Law and order, Rannja Labour, Harsha Finance etc... Anthimata un ariya arillak Aya kiyala wadak ne. Mekenuth wadi wenasak balaporottu wenna be. Ekama kasiye depatta. Moka dinna paraduna unath moda sinhalu hemadama paradai. Tham I hemadama dinum. Wimala sir and Namal sirta nedda?
     
    • Haha
    Reactions: Identity