නව රජයේ ඇමති මණ්ඩලය (කටකතා)

Silly point

Well-known member
  • Apr 7, 2011
    22,578
    3,383
    113
    ගෙදර යවල හරියනවද හිරේ දාමු . රාජ්‍ය දේපල අවභාවිතය කරා කියලා එකයි වෙන්න ඕනේ ගෙදර යැව්වේ මිනිස්සුනේ . 2/3 තියන ඔයාලනේ එයාලව හිරේ යවන්න ඕනේ . කාටවත් රට කරවන්න උගන්න්න ඕනේ නැ . දන්නව කීයල ආව ආය තමා ලංකාව 70+ මේ අපාගත වෙන තැනකට ගෙනල්ලා ඉන්නෙ. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙයි කියලා හිතන් ඉන්න උබල වගේ මැටි හරක් ඉන්ම නිසා තාම ඒ පඩත්තරයන්ට ලංකාවේ ඉහලම තැනට ඇවිල්ලා උබලගේ රිරීමාංශය උරාගෙන බොන්න පුලුවන් . ඔච්චර රටට ආදරේ නම් අර 26 පාරක් කල් ගිය කාර් පමිට් නඩුව අහල ඉවර කරපන් කෝ කීයක් හිරේ යනවද බලන්න 😂😂 . දේශපාලනයෙන් අන්ධ වෙලා අලිය අත ගගා අලියා මේමයි කියනවා. අවුලක් නැ තමා කිරිබත් සීසන් එකනේ . ආතල් එකේ සිංහ ඝර්ජනාව දාගෙන හිටු මාස ගානකින් ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්නකොට තමා ඉතින් මරු. අර ඇමතිකම් ලැබෙන්නේ නැති උන් ජීවත් වෙන්න මොනා හරි ලංකාවෙන් කඩාවඩාගෙන ජීවත් වෙන්නත් එපැයි ඔය හම්බෙන 65000 දීමනා ටිකයි හැරෙන්න මදි කරපු වියදමට 😂
    මහින්දව ගෙදර යවල තොගේ පොන්නප්පච්චි බලේට ගෙනාවේ හොරු අල්ලන්න තමා පොන්නයෝ. අන්තිමට මහා බැංකුවත් හොරා කාල බෝම්බත් ගහල ගෙදර ගියේ. ඒවාට තොගේ වාචාල කට ඇරියේ නැත්තේ සිරිකොතේ ගූ පිරිලා තිබ්බ නිසාද? තවත් 2014 ගහපු පච අරගෙන එන්න එපා. මිනිස්සුන්ට ඔව්ව අහල තිත්ත වෙලා තමා තොගේ පොන්න හාමුව රෙදිත් නැතුව ගෙදර යැව්වේ.:lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    4,863
    2,345
    113
    සේදවත්ත
    මහින්දව ගෙදර යවල තොගේ පොන්නප්පච්චි බලේට ගෙනාවේ හොරු අල්ලන්න තමා පොන්නයෝ. අන්තිමට මහා බැංකුවත් හොරා කාල බෝම්බත් ගහල ගෙදර ගියේ. ඒවාට තොගේ වාචාල කට ඇරියේ නැත්තේ සිරිකොතේ ගූ පිරිලා තිබ්බ නිසාද? තවත් 2014 ගහපු පච අරගෙන එන්න එපා. මිනිස්සුන්ට ඔව්ව අහල තිත්ත වෙලා තමා තොගේ පොන්න හාමුව රෙදිත් නැතුව ගෙදර යැව්වේ.:lol:
    ඉස්සලා හිරේ දාල වරෙන් කෝ වදන් දෙන්න . පුලුවන් නම් අර මිමිනීමරුවෙක් පත් උනේ ඌව අයින් කරලා පෙන්නපන්