වංචා කරල නෑ කියලා උබ සහතික කරන්නේ කොහොමද ??වංචා නොකර ඉතිරි කරපු සල්ලි වලින් බස් එකක් දැම්ම
wancha balaganna puluwan 2032-35 wage weddi. wagakeemen kiyanne...වංචා කරල නෑ කියලා උබ සහතික කරන්නේ කොහොමද ??
කලින් උන්ටත් වඩා photo දාල බැනර් ගහල , කලින් උන්ටත් වඩා පොඩි දෙයක් කරාම මල් මාලා දාල / බෙර ගහල දගලන මුන් කලින් උන් වගේ හොරකම් විතරක් කරන්නේ නෑ කියලා උබ හිතනවද ?වංචා නොකර ඉතිරි කරපු සල්ලි වලින් බස් එකක් දැම්ම

ඕව වැඩක් නෑ කෝ උඹ කොළඹ ආවද හය වෙනිදාකලින් උන්ටත් වඩා photo දාල බැනර් ගහල , කලින් උන්ටත් වඩා පොඩි දෙයක් කරාම මල් මාලා දාල / බෙර ගහල දගලන මුන් කලින් උන් වගේ හොරකම් විතරක් කරන්නේ නෑ කියලා උබ හිතනවද ?
මුන් ඊට වඩා අන්තයි .![]()
lokkata anan manan kiyanna epa pls.මෝඩ ජෙප්පන්ව උස්සන් ආපු ගොබ්බයන්ට ඕවා ලොකු වැඩ![]()
සජිය ආව නං ලංගම ඩ්‍රයිවර්ලටික සේරම නිවාඩු යවල හැමෝටම අවස්තාවක් ලැබෙන විදිහට බස් ශෙඩියුල් එක හදල හැම රූට් එකේම බස් එක සජිය එලෝනව බං..සජිය ආව නම් මේ වෙද්දී වෙන වාහන යන්නේ නෑ පාරේ බස් විතරයි.
කොච්චි පාරෙත් එක්ක බස් යනවා එහෙනම්
lokkata anan manan kiyanna epa pls.
![]()
![]()
උබ මේ image එක ඇලෙව්වේ නැත්තේ ඇයි බන් ??lokkata anan manan kiyanna epa pls.
![]()