නව රථ වාහන නීති.

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    05. දෙපැත්තේ දොරවල් වීදුරු මත තිර රෙදි දැමීම සහ ගන SUNBLOCK ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම් - දඩය 150 කොට්ටාව - මහරගම පොලිසිය. තිර රෙදි උන් තියාගන්නවා.

    sun light ekata monawada karanna puluwan,tint karannath baha neda

    08. රියදුරු අසුනේ නිසි පරදී වැඩිවී යායුතුය - අවවාද කර යන්න දෙනවා. - දඹුල්ල පොලිසිය.

    meka kohomada allanne.

    09. BACK MIRROR එක මත කතරගම දෙවියන්ට මල් මාලා දැමීම තහනම් - දඩය 500 යි. කිරුලපන පොලිසිය.

    mekath waradida,mama ekak dala thiyenne :(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    BACK MIRROR එක මත කතරගම දෙවියන්ට මල් මාලා දැමීම තහනම් - දඩය 500 යි. කිරුලපන පොලිසිය.

    :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    09. BACK MIRROR එක මත කතරගම දෙවියන්ට මල් මාලා දැමීම තහනම් - දඩය 500 යි. කිරුලපන පොලිසිය.

    Ithin mattu unama kiyapan mal male damme katharagama dewiyanta nemei gana dewiyanta kiyala.. iwarane prashne..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලොක්කා බජ්ට් එකෙන් වාහන වලට මොකද වෙන්නේ කියල ත්‍රෙඩ් එකක් දාමුද? දඩ නම් වෑඩි කරලලු. අවම 2500 ලු. දෑන් ඉතින් උපාසකයා පනසල් යනව වගේ යන්න වෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ බුවාලන්තේ වාහන වලට දඩගහන්නේ මොඩල් එක බලලා.

    ලක්ශ 25ක් අතේ තියෙනවනම් ගනින් පලාත්සභා පෙජරෝ එකක්... 35ක් තියෙනවනම් කම්පිටර් බොඩියක් 45ක් තියෙනවනම් ඉන්ටකූලරයක් 55ක් තියෙනවනම් 120ක් ආයේ 75-80 දක්වාම 180 ගත්තහැකි. ඊට පස්සේ ස්ටිකරයක් වත් නොගහා ස්ටොක් තියාගනින්. ටින්ටඩ් එක ගහපන් 75න් එහා මෙහා නොපෙනෙන්න. එක බල්ලෙක් අත දාන්නේ නෑ. 100% ගැරෙන්ටීඩ්... ලක්ශ 25 පලාත්සභාව උනත් එච්චරයි
    :lol::lol:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    රත්තරං;20897690 said:
    මේ බුවාලන්තේ වාහන වලට දඩගහන්නේ මොඩල් එක බලලා.

    ලක්ශ 25ක් අතේ තියෙනවනම් ගනින් පලාත්සභා පෙජරෝ එකක්... 35ක් තියෙනවනම් කම්පිටර් බොඩියක් 45ක් තියෙනවනම් ඉන්ටකූලරයක් 55ක් තියෙනවනම් 120ක් ආයේ 75-80 දක්වාම 180 ගත්තහැකි. ඊට පස්සේ ස්ටිකරයක් වත් නොගහා ස්ටොක් තියාගනින්. ටින්ටඩ් එක ගහපන් 75න් එහා මෙහා නොපෙනෙන්න. එක බල්ලෙක් අත දාන්නේ නෑ. 100% ගැරෙන්ටීඩ්... ලක්ශ 25 පලාත්සභාව උනත් එච්චරයි
    :lol::lol:

    :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590

    SUV වලට කැමති නැත්තං මොකෝ කරන්නෙ? :( බෙන්ස් බීඑම්ඩබ් එකක් ම ගන්ඩ වෙනවද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    SUV වලට කැමති නැත්තං මොකෝ කරන්නෙ? :( බෙන්ස් බීඑම්ඩබ් එකක් ම ගන්ඩ වෙනවද?
    ගන්න ලේලන්ඩ් එකක්. බ්‍රෑම් බ්‍රෑම් පීක් පීක් කියල යටකරන් යන්න තියෙන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    SUV වලට කැමති නැත්තං මොකෝ කරන්නෙ? :( බෙන්ස් බීඑම්ඩබ් එකක් ම ගන්ඩ වෙනවද?

    ගනිං මල්ලි 10 ක් 11 ක් දිලා ඩොක්ට සනියක් ;) අරගන ඔරිජිනල් විදිහට තියා ගනිං. එක බල්ලෙක් මාව ලියන්නෙ නෑ බං එක බල්ලෙක්. :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    ගනිං මල්ලි 10 ක් 11 ක් දිලා ඩොක්ට සනියක් ;) අරගන ඔරිජිනල් විදිහට තියා ගනිං. එක බල්ලෙක් මාව ලියන්නෙ නෑ බං එක බල්ලෙක්. :lol::lol:

    මොකක්ද අයියගේ රහස අයියාහ්
    :eek: :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගනිං මල්ලි 10 ක් 11 ක් දිලා ඩොක්ට සනියක් ;) අරගන ඔරිජිනල් විදිහට තියා ගනිං. එක බල්ලෙක් මාව ලියන්නෙ නෑ බං එක බල්ලෙක්. :lol::lol:
    හෑම බල්ලෙක්ම පොලිස් බල්ලෙක් නොවනමුත් හෑම පොලිස් කාරයෙක්ම බxxකි. අහල තියෙනවද මෑරිච්ච පොලිස්කාරයෙක්වත් විශ්වාස කරන්න බෑ කියල
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගොඩක් නීති සාධාරණයි වගේ බන් බැලුවම
    ඒත් ඉතින් ඕවා හරියටම බලන්නේ දවසෙම වේලි වේලි ඉන්නකොට වෙන්න ඇති