නව වසරට අවුරුද්දට මැට්ටාගෙන් සුබ පැතුම් ...
එළකිරියේ ඇඩ්මින් GTRZ ඇතුළු,
සියලුම එළකිරි සාමාජික , සාමාජිකාවන්ට ලැබුවා වූ නව වසර ඔබටත් , ඔබගේ පවුලේ සෑම දෙනාටත් ..
සාමය සතුට පිරි , නිදුක් නිරෝගී සුව පිරි , සියලු පැතුම් ඉටුවන , වාසනාවන්ත .. සුබම සුබ නව වසරක් වේවා ...!
අහස ට ගලක් ගහද්දී අපි හිතනවද මේක ආයේ ඔළුවට වැටෙයි කියලා?
ගගට බහින්න ඉස්සරින් අපි හිතනවද ගැඹුරුද කියලා ?
ජීවිතය දිහා නැවුම් බලාපොරොත්තුවකින් බැලීමට හොදම මොහොතයි මේ ...
මාත් පරාජිත අවස්ථාවක සිටී නමුත් වෙනස් වීමට දැන් කාලය එළඹී ඇත ...
ජීවිතය දිහා තිරසට හා සිරසට කෝණයකින් බැලීමට සූදානම් වෙන්න... ,
- මැට්ටා ගේ අලුත් අවුරුදු පණිවුඩය...