නව වසරට ඡිවන බර සැහැල්ලු කරයි.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නව වසරට ඡිවන බර සැහැල්ලු කරයි.

    capture659.jpg

    දිනෙන් ‍දින වැඩි වන ඡිවන බර හමුවේ එහි බර සැහැල්ලු කිරිමේ අරමුනෙන් යුතුව ඡනාධිපති සහ අගමැති ,රවි කරුණානායක ගේ යොඡනාවන් මත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය භාර සිරිපාල කිරිඇල්ල මහාතාගේ සහයොගයෙන් සහ අනෙකුත් කැබිනට් මණ්ඩ‍ලයේ ඒක මතික තිරණයෙන් හෙට දින සිට සියලූ අධිවේගී මාර්ගවල රාත‍්‍රී 9 සිට පාන්දර 5 දක්වා ධාවනය කරන රථවාහන සඳහා නියමිත ගාස්තුවෙන් රුපියල් 50ක මුදලක් අඩුකිරීමට තීරණය කර ඇත.ඒ අනුව හෙට දින සිට ක‍්‍රියාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කරනු ලබන සියලූම රථවාහන වෙනුවෙන් සංශෝධිත ක‍්‍රමයට මුදල් අය කිරීම සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ප‍්‍රකාශ කරයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රාත‍්‍රී 9 සිට පාන්දර 5 දක්වා

    රැ 9 ඉදන් පාන්දර 5 වෙනකන් ඕවයේ යන්නේ වැඩකරන ජනතාව .දැන් ඕකෙන් රුපියල් 50 අඩුකලාම ලංකාවේ හැමෝගෙම අහවල් බර සෑහෙන්න අඩුවෙනවා .එනිසා හෙටින්පස්සේ රැ 9 ඉදන් පාන්දර 5 වෙර්නකන් හොදට බර සැහැල්ලු කරන් කාලබිල විනෝදෙන් ඉන්න පුළුවන් .
    අන්න එකයි යහපලානේ කියන්නේ .මෙතුමන්ලා මේවගේ මිනිස්සු ගැන හිතන එක කොයිතරම් දෙයක්ද බයියෝන්ට දැන් ඇඩේනව ඇති :)

    හුටන් සහ බැංකු රවී මතිදුන්ලාට ජෙයින් ජෙයම විවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මරුසිරා;21085512 said:
    රැ 9 ඉදන් පාන්දර 5 වෙනකන් ඕවයේ යන්නේ වැඩකරන ජනතාව .දැන් ඕකෙන් රුපියල් 50 අඩුකලාම ලංකාවේ හැමෝගෙම අහවල් බර සෑහෙන්න අඩුවෙනවා .එනිසා හෙටින්පස්සේ රැ 9 ඉදන් පාන්දර 5 වෙර්නකන් හොදට බර සැහැල්ලු කරන් කාලබිල විනෝදෙන් ඉන්න පුළුවන් .
    අන්න එකයි යහපලානේ කියන්නේ .මෙතුමන්ලා මේවගේ මිනිස්සු ගැන හිතන එක කොයිතරම් දෙයක්ද බයියෝන්ට දැන් ඇඩේනව ඇති :)

    හුටන් සහ බැංකු රවී මතිදුන්ලාට ජෙයින් ජෙයම විවා

    බයියන්ට රිදෙයි මේකට නම් :P
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මරුසිරා;21085512 said:
    රැ 9 ඉදන් පාන්දර 5 වෙනකන් ඕවයේ යන්නේ වැඩකරන ජනතාව .දැන් ඕකෙන් රුපියල් 50 අඩුකලාම ලංකාවේ හැමෝගෙම අහවල් බර සෑහෙන්න අඩුවෙනවා .එනිසා හෙටින්පස්සේ රැ 9 ඉදන් පාන්දර 5 වෙර්නකන් හොදට බර සැහැල්ලු කරන් කාලබිල විනෝදෙන් ඉන්න පුළුවන් .
    අන්න එකයි යහපලානේ කියන්නේ .මෙතුමන්ලා මේවගේ මිනිස්සු ගැන හිතන එක කොයිතරම් දෙයක්ද බයියෝන්ට දැන් ඇඩේනව ඇති :)

    හුටන් සහ බැංකු රවී මතිදුන්ලාට ජෙයින් ජෙයම විවා

    ජෙයින් ජෙයිම විවා :lol::lol::lol: