නව වසරේ ඔබයි රතිඤ්ඤයි
මේ ලිපිය දසවස්තුක මිත්‍යාදෘෂ්ටික නොවන බෞද්ධයන් සඳහා මයි.
නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා.
මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ……….
නව වසර උදාවන මොහොතේ ඔබ කෙරෙහි ලක්ෂ සංඛ්‍යාත වෛරක්කාරයන් රැසක් ඇතිකරගන්නවා වෙනුවට, උතුම් මෛත්‍රිය සියල්ලන් කෙරෙහි පතුරා සෙත ශාන්තිය උදා කරගන්න.
කියවන්න මෙතැනින්.. පින්වත් ඔබට සුබ නව වසරක් වේවා