නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි - මල්ව&#350

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කාරණයක් දැනගැනීම සඳහා

    දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "ඔබ මෙහි අයිතිකරු නොව භාරකරු පමණි" කියලා නේද?
    අයිතිකරු නොවී භාරකාරත්වය දරණ කෙනෙක් කොහොමද ස්ව තිරණයකින් රාජ්‍යය පුජා කරන්නේ :confused:

    උත්තරේ මේකයි....බුදු දහමෙ ස්තාවරය මිහිදු හාමුදුරුවො කියපු දේ "ඔබ මෙහි අයිතිකරු නොව භාරකරු පමණි" ...:yes::yes:

    ඒත් පුරාන ලoකාවෙ රාජ්ය පාලන ක්‍රමය තව එකක්..ඒ ක්‍රමයට අනුව රටේ අයිතිකරු තමයි මහ රජතුමා...ඉතින් ඒ අයිතිකාර මහරජතුමාට මොකද බැරි සසුනට රාජ්ය පුජාකරන්ඩ...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උත්තරේ මේකයි....බුදු දහමෙ ස්තාවරය මිහිදු හාමුදුරුවො කියපු දේ "ඔබ මෙහි අයිතිකරු නොව භාරකරු පමණි" ...:yes::yes:

    ඒත් පුරාන ලoකාවෙ රාජ්ය පාලන ක්‍රමය තව එකක්..ඒ ක්‍රමයට අනුව රටේ අයිතිකරු තමයි මහ රජතුමා...ඉතින් ඒ අයිතිකාර මහරජතුමාට මොකද බැරි සසුනට රාජ්ය පුජාකරන්ඩ...

    ස්තූතියි :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කාරණයක් දැනගැනීම සඳහා

    දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "ඔබ මෙහි අයිතිකරු නොව භාරකරු පමණි" කියලා නේද?
    අයිතිකරු නොවී භාරකාරත්වය දරණ කෙනෙක් කොහොමද ස්ව තිරණයකින් රාජ්‍යය පුජා කරන්නේ :confused:
    මචන් ඒ කාලේ ජනාධිපතිවරන තිබ්බෙ නෑ. රාජ්‍ය බලය ගන්න ජනවරම් අවශ්‍ය උනෙත් නෑ. මව් පිය උරුමයෙන් ගේ දොර ඉඩකඩම් දේපලත් දූ දරුවන්ට පැවරීමක් භාර කිරීමක්නෙ කරන්නෙ. ඒ රජවරු බුද්ධ ශාසනයට අපේ රට පූජා කරේ තමන්ගෙ භාරකාරත්වයෙන් තවත් භාර කරුවෙක්ට පැවරීමක් විදිහටනෙ. අපි ඉතින් පූජා කරා කියන බර වචනය ටපලෝගෙන ඉන්නෙ.


    :)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මචන් ඒ කාලේ ජනාධිපතිවරන තිබ්බෙ නෑ. රාජ්‍ය බලය ගන්න ජනවරම් අවශ්‍ය උනෙත් නෑ. මව් පිය උරුමයෙන් ගේ දොර ඉඩකඩම් දේපලත් දූ දරුවන්ට පැවරීමක් භාර කිරීමක්නෙ කරන්නෙ. ඒ රජවරු බුද්ධ ශාසනයට අපේ රට පූජා කරේ තමන්ගෙ භාරකාරත්වයෙන් තවත් භාර කරුවෙක්ට පැවරීමක් විදිහටනෙ. අපි ඉතින් පූජා කරා කියන බර වචනය ටපලෝගෙන ඉන්නෙ.

    ස්තූතියි :)
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Karaka Sangha Sabha Decision: "With full 'approval' and 'knowledge' of Mahanayake The

    Asgiriya Chapter Lekakadikari the Ven. Madagama Shri Dammananda Thera said on Thursday the decision taken by the Karaka Maha Sangha Sabha of the Malwatte and Asgiriya Chapters that there was no need for a new constitution or for any amendments was with the full 'approval' and 'knowledge' of the Mahanayake Theras of the Malwatte and Asgiriya Chapters.

    He said the Maha Sangha of the three chapters would carry out a public awareness and resistance campaign if the Government continued with the proposed Constitution without paying heed to the decision taken by the Karaka Sangha Sabha.

    "If the government refuses to change its stance, we will take a final decision with the permission of the Mahanayakes of the Mawatta and Asgiriya Chapters," the Thera said and added that the opposition by the Maha Sangha was not against the government but against the proposed new constitution.

    We have no trust in the new constitution nor trust those who are formulating it," he said and added that the Maha Sangha of the three Chapters would be organise a massive countrywide protest against the constitution.

    The Thera said the Sangha Sabha had decided to discuss the matter with the President and the Prime Minister. (J.A.L Jayasinghe)

    http://www.dailymirror.lk/article/K...d-knowledge-of-Mahanayake-Theras--138900.html
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ව්‍යවස්ථාවක් ඕන කියන, ස්වාමීන්වහන්සේලාට දේශපාලනේ ගැන තීරණ ගන්න අයිතියක් නෑ කියල තප්පුලන මේල් නර්ස්කාරයා ගේ සිට ඒකට රෙද්ද උස්සන මේකේ උන් සියළු ම දෙනාට මේ.....


    මතක තියා ගනිල්ලා අපි සිංහල බෞද්ධයෝ......
    අපේ බෞද්ධකමට කලින් සිංහලකම එන්නේ....
    සිංහලයට කෙළවෙනව නං ඔය බෞද්ධ පිරුවටේ පැත්තක දාල සිංහලයෝ ඒක රැක ගන්න සටන් කලා. ථේරපුත්තාභය හාමුදුරුවන් ගේ කාලයේ ඉදන්.......
     
    • Like
    Reactions: pga and HSW

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කෝට්ටේ සංඝ සභාවත් ව්‍යවස්ථාව එපා කියයි

    මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.

    අද(22) කෝට්ටේ රජමහා විහාරයේ දී එම සංඝ සභාවේ කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමෙන් පසු ඒ හිමියෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූහ.

    ‘‘කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි සංඝ සභාව රැස්වී ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කළා. මෙහි ඇති සමහර දේවල් ගැන අපි පොදුවේ ප්‍රකාශයක් කරනවා. අපේ සංඝ සභාව ඒකමතිකව තමයි දැනට ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පත ඉවත් කළ යුතුයි කියන්නේ.

    මහා නායක හිමියනුත් අපේ ඒකමතික තීරණයට අනුමැතිය දෙනවා. සංඝ සභාවේ තීරණයක්. අපිට දේශපාලනයක් නෑ. රට පිළිබඳ ප්‍රශ්නයක් ආවාම අපේ මතය මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. අපි පැහැදිලිවම කියනවා මේක කෙටුම්පතක්වත් පනතක්වත් නොවන බව දන්නවා. නමුත් කෙටුම්පතක් හදන්න යෝජනා මාලාවක් මේ තියෙන්නේ. හදන්න ඉස්සරවෙලා අපේ අදහස් පළ කළේ ඒවා ප්‍රයෝජනයට ගන්න. මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අලුතින් හදන්න යන එක කාලෝචිත නෑ.

    උතුරු නැගෙනහිර පළාත්වල සිටින ජනතාවට තිබෙන ප්‍රශ්න ගැටලු වෙනම අප විසඳිය යුතුයි. ඒක කවුරු බලයේ හිටියත් කළ යුතුයි. ඒක ව්‍යවස්ථාවේ වාක්‍ය දෙක තුනකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ප්‍රශ්න විසඳන්න කියලා ව්‍යවස්ථාවක් හදන්න ගියොත් තව ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. රටේ තව කොතෙකුත් ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳන්න කටයුතු කළ යුතුයි. ව්‍යවස්ථාවේ අඩු පාඩු තිබෙනවානම් ඒවා හදගත යුතුයි.‘‘ යැයි ද උන්වහන්සේ කීහ.


    http://www.lankadeepa.lk/videos/කෝට්ටේ-සංඝ-සභාවත්-ව්‍යවස්ථාව-එපා-කියයි/12-519324
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බුදුරජානන් වහන්සේ කොසොල් රජතුමාගේ රාජ්‍ය පාලන වැඩ පිළිවෙලට ඇඟිලි ගහන්න ගියාද? භික්ශුවක් උනාම කළ යුත්තේ ගිහියන්ට අදාල ව්‍යාවස්ථා ගැන තීන්දු ගැනීමද? නැතහොත් වහ වහා ඒ සසර දුක කෙටිකරගැනීමට විදසුන් වැඩීමද? සංවාදයට විවෘතයි. දේශ මාමක හැඟීමට වහල් වෙලා රෙද්ද උස්සගෙන එන්නේ නැතිව බුද්ධිමත් සංවාදයකට වරෙල්ලා

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රටේ ඒකීයභාවයට අත තියන්න එපා

    රටේ ඒකීයභාවයට අත තියන්න එපා


    රටේ පවතින ඒකීයභාවයට අත නොතියන ලෙස පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ආණ්ඩුවට අවධාරණය කරයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව පිළිබඳ මහා සංඝරත්නයේ මතය පිළිබඳ මේ වන විට කොළඹ බෞද්ධ මහ සම්මේලනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.

    රටේ පවතින ඒකීයභාවයට වෙන වෙන අර්ථ කථන ලබා නොදෙන ලෙස ද උන්වහන්සේ මෙහිදී ඉල්ලා සිටි අතර, පසුගිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පාලන කාලයේ ද ව්‍යවස්ථා යෝජනා මාලාවක් මෙලෙසම මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ගෙන එන ලැබූ බවත්, එම යෝජනාවලියම අද දිනයේ දී වෙනත් අයුරකින් ඉදිරිපත් කර ඇති බවත් උන් වහන්සේ වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වෙතත් අවසානයේ දී නොදැනුවත්වම රට ෆෙඩරල් රාමුවකට ගමන් කරන බව ද විමලරතන හිමියන් කියා සිටියේය.

    මෙම අදහස් දැක්වීම රජයට විරුද්ධව හෝ කාගේ හෝ බලපෑමක් මත සිදු කරනු ලබන දෙයක් නොවන බව ද බෙල්ලන්විල විමලරතන හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

    එමෙන්ම මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් විමලරතන හිමියන් පවසා සිටියේ, අස්ගිරි හා මල්වතු මහානායක හිමියන් විසින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඍජු ප්‍රකාශයක් ලබා නොදුන්න ද උන්වහන්සේලාගේ අනුදැනුම මත සංඝ කාරක සභාව රැස්වෙන බවයි. එනිසා ලංකාවට වැඩම කළ වහාම උන්වහන්සේ දෙනම මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බව ද විමලරතන හිමියන් වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවට එක් වු පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහ නායක හිමියන් පවසා සිටියේ, ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ මැතිවරණ ක්‍රමය පමණක් බවත්, එසේ නොවන්නේ නම් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=79067
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    The preparation of constitution has concluded - Bellanwila Wimalaratana Thero

    The preparation of constitution has concluded - Bellanwila Wimalaratana Thero

    Chancellor of Sri Jayawardhanapura University,Professor Ven. Bellanwila Wimalaratana Thero said that the preparation of the constitution is already complete.

    “A responsible personnel of the government made me aware that the constitution is already prepared although that we; the clergy are opposing the constitution alleging that no bill was put forward, but only a list of proposals. I came to know even the names of two persons who are suspected to have prepared the constitution. I will reveal their names at the suitable time

    The Thero alleged that the constitution will be presented to the parliament soon and will be confirmed ehile misleading the MPs.

    He also said that a conspiracy is also being carried out to humilitate the clergy who oppose the clergy.

    http://adaderana.lk/news/43857/the-...n-has-concluded-bellanwila-wimalaratana-thero
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සකස් කර අවසන් බව මහාචාර්ය බෙල්ලන්විල විමලමරතන හිමියන් පවසයි.

    මේ සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු ඇමතිවරයෙකු තමන්ව දැනුවක් කළ බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

    අගමැතිවරයා විසින් මෙය තවමත් යෝජනා මාලාවක් බව පැවසුවත් එය එසේ නොවන බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සකස් කර අවසන්ව ඇති බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කර සිටියේය.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයට අපහස කිරිමේ ව්‍යාපරයක් ආරම්භ කර ඇති බවද උන්වහන්සේ මෙහිදී පැවසීය.


    http://sinhala.adaderana.lk/news/79249/නව-ව්‍යවස්ථාව-සකස්-කර-අවසන්-
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ව්‍යවස්ථාවක් ඕන කියන, ස්වාමීන්වහන්සේලාට දේශපාලනේ ගැන තීරණ ගන්න අයිතියක් නෑ කියල තප්පුලන මේල් නර්ස්කාරයා ගේ සිට ඒකට රෙද්ද උස්සන මේකේ උන් සියළු ම දෙනාට මේ.....


    මතක තියා ගනිල්ලා අපි සිංහල බෞද්ධයෝ......
    අපේ බෞද්ධකමට කලින් සිංහලකම එන්නේ....
    සිංහලයට කෙළවෙනව නං ඔය බෞද්ධ පිරුවටේ පැත්තක දාල සිංහලයෝ ඒක රැක ගන්න සටන් කලා. ථේරපුත්තාභය හාමුදුරුවන් ගේ කාලයේ ඉදන්.......

    ඉතින් *කෝ ඒකද පු* උඩදාගෙන සිරාට චන්දෙ දුන්නෙ? තොපිට අපි ඒ කාලේ කිව්ව නේද මෙහෙම වෙයි කියල? කෝ ඇහුවද? දැන් සිංහල බෞද්ධ කිය කිය හිටපන්.. රනියා ඇවිත් *කල යනකන්.. :growl::growl::growl::growl::growl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොනිල්ගේ නම් ලේ වලම ඉදන් එන එකක්ද කොහෙද කොටින්ට පුක දෙන්න හදන එක. මූ මෙහෙම රටට වින කරලත් හෙන නොගහ ජිවත් වෙනවා නේ.:growl::growl::growl:
     

    Similar threads