ewapan machan thanks ahh [email protected] ekata ewapanමගේ ලග තිබුන ඉස්සර හදපු loan proposal එකක් බලලා පස්සේ එවන්නම් පොඩි අයිඩියා එකක් ගන්න
ewapan machan thanks ahh [email protected] ekata ewapanමගේ ලග තිබුන ඉස්සර හදපු loan proposal එකක් බලලා පස්සේ එවන්නම් පොඩි අයිඩියා එකක් ගන්න
ewapan machan thanks ahh [email protected] ekata ewapan
මචන් ලෝන් එකක් ගන්න පුළුවන් බිස්නස් එකක් open කරන්න කලින් මම අරන් තියෙනවා හැබැයි බැංකුවේ මැනේජර් ට උබව විෂවාශ වෙන්න ඕනේ උබ අදුරන එකෙක් ඉන්නවනම් බෑන්ක් එකේ ලේසියි හැබැයි උබට යම් අදායම් මාර්ගයක් තියෙන්න ඕනේ පෙන්නන්න එහෙම නතුවන්ම් දෙන්නේ නෑ
මම නම් ඉල්ලපු ගාන වගේ සියගුණයක් බෑන්ක් එක දෙන්ඩ ලෑස්තියි.මට තියන්ඩ දෙයක් නැති හින්ද නිකන් හිටිය .ඉන්න ගේදොර ඉඩ කඩම් තියලා ලෝන් ගහලා වැඩ කරන එක ස්ටාර්ටප් වලදි අන්තිම භයානකයි.
මම නම් ඇප දෙන්නෙක් අත්සන් කරලා ගත්තේ

මට එකෙක් නෑ අත්සන් කරවගන්ඩ . කුජීතයි.![]()
Matath mage hodama lagin hitapu un athsan kare na. Eka eka baila gahuwa. Wadiya fit nathi un dennek athsan kare ubath ehema blpn. Apita bokka denna wage unna api diyunu wenawata kamatgi na
දියුණු වෙනවට අකමැති වෙනවද්ට වඩා ....බයයි බන් ගොඩක් එවුන් ..අත්සන් කරන්න...
අන්තිමට අරු ගෙව්වේ නැති උනොත් අරුව crib එකට අහු වෙනවා...
RDB , NDB බැංකු වල සහනාදායී ව්යාපාරික ණය යෝජනා ක්රම තියෙනව දැක්ක. ගිහින් කතාතරල බලන්න.
දියුණු වෙනවට අකමැති වෙනවද්ට වඩා ....බයයි බන් ගොඩක් එවුන් ..අත්සන් කරන්න...
අන්තිමට අරු ගෙව්වේ නැති උනොත් අරුව crib එකට අහු වෙනවා...

දියුණු වෙනවට අකමැති වෙනවද්ට වඩා ....බයයි බන් ගොඩක් එවුන් ..අත්සන් කරන්න...
අන්තිමට අරු ගෙව්වේ නැති උනොත් අරුව crib එකට අහු වෙනවා...

ඕක තමා සිරා සීන් එක මට එහෙම වෙච්ච උන් 10කට වඩා සෙට් වෙලා තියනවා.
ඒක ඇත්ත .![]()

පුළුවන්...සල්ලි වැඩි එවුන් ඉන්නවා ඕනේ තරම් ඉන්වෙස්ට් කරන්න බලාගෙන....
----------------------------------------------------------------------------
කරන්නේ මෙහෙමයි...
ඔය ඔයාගේ concept එකට හොද business ප්රෝපොසල් එකක් හදන්න...colorful විදියට.,...
ඊට කලින් market analysis එකක් කරලා තියෙන්න ඕනේ...audience එක මොකක්ද...ප්රෝෆිට් කොහොමද බලාපොරොත්තු වෙන්නේ....
backup plan මොනවද ...මේ හැම එකක්ම analyse කරලා report හදන්න ඕනේ...
project එකට සම්පුර්ණයෙන්ම යන මුදල හදල බලන්න...ඔයාට කොපමණ මුදලක් දන්නා පුලුවන්ද කියල බලන්න....
----------------------------------------------------------------------------
ඊට පස්සේ දන්නා කියන අය හරහා....
තමන්ගේ business එකේ ස්වාබව අනුව තමයි investor මොන category එකේ පොරක්ද කියල තීරණය වෙන්නේ..
සල්ලි විතරක් තියෙන අයගෙන් business වලට ඉන්වෙස්ට් කරන්න කියල අහන්න එපා....
e කිව්වේ අපි හිතමුකෝ කවුරු හරි පොරක් ඉන්නවා italy වල ඉදන් ඇවිත් කොටි 2ක් තියෙනවා...පොර ලග ..පොරට ලක්ෂ 50ක් business වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියල....
මගේ මතය තමයි ...මම නම් කවදාවත් මේ වගේ කෙනෙක්ගෙන් සල්ලි ගන්නේ නැ .....කරන්න දෙයක් ඇතත්තෙම නැත්නම් විතරක් හැරෙන්න...
--------------------------------------------------------------------------------
දැනට business එකක් හෝ දෙකක් run කරන කෙනෙක්ගෙන් අහල බලන්න....බොහෝ දුරට උන් ඉන්වෙස්ට් කරනවා...
තමන්ගේ category එකේ ආසනයෙන් ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න මතක තිය ගන්න...
e කිව්වේ ...ඔය healthcare sector එකේ project එකක් පටන් ගන්න...දැනට service center එකක්....car sale එකක් ගෙන ඉන්න පොරකගෙන් ඇහුවට වැඩක් නැ...
ඔය එක අහන්න ඕනේ දැනට private හොස්පිටල් එකක් කරන කෙනෙක්ගෙන්....අයිතිකරයක්ගෙන්...