machan man danna ehema investors na kiyala hithamuko ethakota api kohomada hoyaganne ehema ekekwa, u apiwa trust karaida? anith eka machan ape concept eka un horakan karanna puluwan neda?
Market Analysis එකක් කියන්නේ...දැනට ඔය කරන්න යන project එකේ හා සමාන දෙයක් කවුරු හරි local market එකේ කරනවානම්....එකේ මොන වගේ business ද තියෙන්නේ...තරග කාරී මිල ගණන් කොහොමද.....ඒ product එක target වෙන්නේ මොන වගේ audience ඒකකයටද...(උදා - Rolex ඔරලෝසු target කරලා තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සු....වියපරිකයන්....celebrity ල ...etc..මාසේ පඩිය අමාරුවෙන් ගන්න අයව උන් target කරලා නැ....)
ඕක කරන විදිය project එකේ එකට වෙනස....
-------------------------------------------------------------------------------------
angel investors ල තමයි ටක්ස් .lk වලට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ....උන් tech concept වලට වැඩි priority එකක් දෙන කට්ටියක්...එක නිසා පොඩ්ඩක් කියල බලන්න....indian කට්ටියක්ද කොහෙද....

එහෙම concept හොරකම් කරන කියල කියන්නත් බ ....මොකද මේ ලෝකේ හොරකම් නොකරන දෙයක් නැ.....
එහෙමයි කියල බයේ කාටවත් තමන්ගේ ප්රෝපොසල් එක කියන්නේ නැතුව fund ගන්නත් බ.,...(දොස්තර ට ලෙඩේ කියන්න ලැජ්ජයි නම් බෙහෙත් ගන්න බැනේ...)
අනිත් එක උබ හිතනවද investors ල කියන්නේ හාමතේ ඉන්න එවුන් කියල...
උන් උබට කොටි එකක investment එකක් කරන්න හදනවනම්..අඩුම උගේ වත්කම කොටි 100ක් වත් තියෙනවා...ඉතින් එහෙම කෙනෙක්ට ඔය concept වලින් වැඩක් නැ...හොරකම් කර කියල.....
අපිට එහෙම හිතෙන්නේ...අපි හිතනවා අපිට මේ concept එක තමයි ගොඩ යන්න තියෙන එකම එක...මේක මගේ විතරයි කියල්ල...
එත් investor කෙනෙක්ට ඕක තව එක business එකක් විතරයි....

අනිත් එක ඔය බලන්න ඇත්තටම ඔය concept එක feasible /usefull ද කියල්ල...
උදා-ඇත් පවුරේ වැඩසටහනේ...එක කෙල්ලෙක් ඇවිත් කියනවා....
මගේ අලුත් concept එක මේක ...app එකෙන් කුණු ගෙනියන්න service එකක්...(e වගේ දෙයක්..මතක නැ...)
ඊට පස්සේ දුලිත් ගත්ත ගමන් කිව්වේ.....ඔය app එකට සල්ලි ගෙවල පලවෙනි පාර register වෙලා කුණු ගෙනියන කෙනා අවම...උගෙන් phone නො එක ඉල්ලගත්තම ...තව දුරටත් ඔයාගේ app එකට සල්ලි ගෙවල ඉන්න ඕනේ නැ....කියල....
so concept එක එතනින් ලත් තැනම ලොප් .....
අන්න එකටයි කියන්නේ ..තමන්ගේ දැනුම් පරාසයේ ඉදන්...තව දන්නා අයගෙන් advice අරගෙන concept එක "මේක ඇත්තටම පලදායි ද ?" කියල බලන්න..
.ඕක කරන විදිය project එකේ එකට වෙනස....