නව විදුලි ගාස්තු - calculator

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,432
    19,621
    113
    Colombo
    225 Units, previuos month bill 10,980/-
    Now bill - 14005.13
    3025/- :growl:

    Pons lage logic eka tariff wadi unama usage adu wei kiyala neda :rofl: :lol:

    යූසේජ් එක වැඩි අයගෙ කලින් ඉදන්ම රේට් එක වැඩියි නේ, ඒක නිසා ඒවට ආයෙත් වැඩි කරලා නැහැ, පොඩි ගනන් යූස් කරන අයට යුනිට් එකක් ගොඩක් අඩුවට පාඩුවට දෙනවා කියන්නෙ අර වැඩිපුර යූස් කරන අය අර අඩුවෙන් යූස් කරන අයගෙ පාඩුවත් පියවන්න ගෙවනවා කියන එක නේ
    දැන් කරලා තියෙන්නෙ පාඩුවට දෙන යුනිට් අඩුවෙන් යූස් කරන අයගෙනුත් පාඩුව අඩු කරගන්න හරි ලාබයක් තියන් දෙන්න හදලා හරි රේට් එක හදලා තියනවා

    මේ ක්‍රමේ හොඳයිනේ. නැත්තං අඩු ආදායම්ලාබී කියලා නිකන් හැම ෆැසිලිටි එකක්ම අඩුවට අරගෙන නිකන් entittled සීන් එකේ ඉන්නෙ. ලොකු පඩි ගන්න අයගෙන ලොකු ටැක්ස් ගන්නවා වගේ හැමෝගෙන්ම දැනෙන දෙයක් ගන්න ඕන එතකොට මොලේ කල්පනා කරලා චන්දෙ එහෙම දාවි
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    සැපයි රනිල් හාමු...හරිම සැපයි...තව සැරට අරින්න...මීට බය්යො🤣🤣🤣